Wednesday, March 7, 2012

City tour Routemaster bus from SLTB Ratmalana depot

This photo was taken on February 16, 2017 in Mount Lavinia, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, Leyland Routemaster City tour double-decker bus (RL 03 / 60ශ්‍රී6640) in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන රූට් මාස්ටර් වර්ගයට අයත් තට්ටු දෙකේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2009 වසරේ එවකට යටිනුවර ඩිපෝවට අයත්ව තිබුණු මෙම බස් රථය රත්මලාන ඩිපෝව වෙත පවරාගෙන, ඒකල පිහිටි ලක්දිව වැඩපොළ වෙත යවා නගර සංචාරයන්ට ගැලපෙන පරිදි බඳ සකසා විශේෂ සංචාර වෙනුවෙන් මෙලෙස ධාවනයට එක් කර ඇත.

City Tour Routemaster bus with St.peter's college walk 2012. -- මෙම බස් රථය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 2012 පාගමන සමඟ.
This photo was taken on March 6, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on March 6, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ යටිනුවර ඩිපොව යටතේ.

No comments:

Post a Comment