Showing posts with label PerryC. Show all posts
Showing posts with label PerryC. Show all posts

Saturday, August 1, 2015

Park Royal bodied AEC Routemaster Double-decker bus from PTS Negombo depot

This photo was taken on March 1993 in Negombo, Western, LK.
Click on the image for full size picture.
PTS (Peoplized Transport Service / Now SLTB) Negombo depot Park Royal bodied AEC Routemaster Double-decker bus (60ශ්‍රී6626) at Negombo in March 1993. (Photo by: Sir Perry Como) -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ AEC රූට්‌මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් මීගමුවේ දී. 1993 වසරේ මාර්තු මස ලබාගත් ඡායාරූපයකි. පසුකාලීනව මෙම බස් රථය කුරුණෑගල දකුණ ඩිපෝව මගින් අලුත්වැඩියා කර ධාවනයට සපයන ලදී. (ඡායාරූපය: Sir Perry Como)

Sunday, January 26, 2014

AEC Routemaster double-decker bus from PTS Ratmalana depot

This photo was taken in 1993 in Colombo, Western LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS / Now SLTB) Ratmalana depot AEC Routemaster double-decker bus (RL 07 / 60-6612) playing on the Galle road under the route number 133 in 1993. Photo courtesy: perry como1on flickr -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ AEC රූට්‌මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ දී. ජනතා සන්තක ප්‍රවාහන සේවය, මහරගම ඩිපෝවේ ලාංඡනය සහිත පැරණි බස් රථයක්ද පසෙකින් දිස් වේ. 1993 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 133 යටතේ ගල්කිස්ස බලා ධාවනය වී ඇත. ඡායාරූපය: perry como

Tuesday, April 16, 2013

AEC Routemaster double decker bus from PTS Yatinuwara depot

This photo was taken on 1993 in Kadugannawa, central, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Yatinuwara depot x London Transport AEC Routemaster double decker bus (YT 101 / 60ශ්‍රී6640) at the Kadugannawa bus stand. (Photo by: Perry Como)  -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (ජ. ස. ප්‍ර. සේ.) යටිනුවර ඩිපෝවට අයත් රූට්මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කඩුගන්නාව බස් නැවතුමේ දී. සම්පූර්ණයේම එංගලන්තයේ නිෂ්පාදිත මෙම බස් රථ මුල් කාලීනව ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ (x London Transport) සේවය සපයා පසුව ආධාර වශයෙන් 1980 දශකයේ අග භාගයේ දී  ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහනුවර හා කඩුගන්නාව අතර ධාවනයට යොදවා තිබී ඇත. (ඡායාරූපය: පෙරී කොමෝ)

2009 වසරේ මෙම බස් රථය නගර සංචාර සේවා වෙනුවෙන් ශ්‍රී ලංගම රත්මලාන ඩිපෝව වෙත පවරා දී ඇත. ඒ පිලිබඳ සම්පූර්ණ ලිපිය මෙතනින්