 |
This photo was taken on July 28, 2026, in Vavuniya, Northern, LK, using a Canon SX420 IS. Click for the full-size picture. |
Sri Lanka Transport Board (SLTB) Vavuniya Depot Ashok Leyland Viking 193 Hino Power bus (NA-4655) departing from the depot premises for the Vavuniya Bus Stand to commence its next scheduled trip. The bus joined the SLTB fleet in 2007 and is currently assigned to operate on the Bogaswewa - Vavuniya route. This photograph was taken at the main entrance to Vavuniya Depot as the vehicle was leaving for service. The bus appears to have undergone recent repair and refurbishment work, with noticeable modifications to its front fascia, particularly the destination board housing above the windshield. - ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම) වව්නියාව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 හිනෝ පවර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පිවිසුම අසල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2007 වසරේ ශ්රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත. 2026 වසරේ ජූලි මස 28 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බෝගස්වැව හා වව්නියාව අතර ධාවනයට යොදවා තිබුණි. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.
No comments:
Post a Comment