Wednesday, August 15, 2018

Ruby bodied TATA LP 1210/52 bus from PTS Badulla depot

This photo was taken in April 1991 in Badulla, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Badulla depot, Ruby bodied TATA LP 1210/52 bus (61-1975) at Badulla with a special tour in April 1991. Acquired to the service in March 1991. Special thank goes to Mr. Kavissara Sanjeewa for the pictures and the valuable information. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් 1991 වසරේ අප්‍රේල් මස බදුල්ලේ දී. 1991 වසරේ මාර්තු 25 වන දින සීමා සහිත බදුල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් රු 975 000.00 ක මුදලක් එකවර ගෙවා මිල දීගෙන ඇති මෙම බස් රථය මෙලෙස 1991 වසරේ අප්‍රේල් මස ධාවනයට එක් කර ඇත. මුල්කාලීනව කොළඹ - බදුල්ල, මහනුවර - බදුල්ල, අම්පාර - බදුල්ල වැනි වෙවාවන් වෙනුවෙන් යොදාගෙන ඇති රථය ඩිපෝවේ සුභසාධක චාරිකා රැසක් සඳහාද සිය දායකත්වය සපයා ඇති බව සැලයි. ඡායාරූප සහ තොරතුරු සඳහා විශේෂ ස්තූතිය: කවිස්සර සංජීව මහතා.

1991 වසරේ මාර්තු මස 25 වන දින බස් රථය මිලදී ගෙන ඩිපෝව වෙත රැගෙන එන අතරතුර හපුතලේ දී. ඩිපෝ පරීක්‍ෂක තුමන් මෙන්ම රියදුරු කොන්දොස්තර මහත්වරුන්ද රථය ඉදිඉයෙන් සිටී. 
This photo was taken in March 25, 1991 in Haputhale, Uva, LK.
Click for the full size picture.
පසුකාලීනව ධාවනයෙන් ඉවත්ව ඇති රථයෙ බඳ, 63-4102 දරණ ටාටා 1510 වර්ගයේ තට්ටුවකට බද්ධ කර මේ දක්වා ධාවනයේ යෙදේ. 

2 comments: