Showing posts with label MON. Show all posts
Showing posts with label MON. Show all posts

Sunday, October 29, 2023

TVS bodied Ashok Leyland Freedom luxury bus from SLTB Monaragala depot

This photo was taken on October 28, 2023, in Makumbura, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot, TVS bodied Ashok Leyland Freedom luxury bus (NE-2077) at Makumbura. The bus was obtained from Lanka Ashok Leyland PLC on temporary hire basis. Allocated for the services between Colombo and Monaragala.This photo was taken in October 2023 while it was leaving for Colombo from Makumbura MMC. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාකුඹුරේ දී. රථය කොළඹ හා මොණරාගල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත. 2023 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට කොළඹ බලා පිටත් වෙමින් තිබුණි.

Wednesday, January 5, 2022

Latec TATA LP 1510/52 bus from SLTB Monaragala depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot Latec TATA LP 1510/52 bus (MON 18 / 63-4404) in the depot premises. Acquired to the NEBC fleet in 2000. This photo was taken in March 2019 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි බඳ, ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 2000 වසරේදී, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා නුවරඑළිය බස් සමාගමේ හැටන් ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ අංගනයේ ගාල් කර තිබුණි.

Sunday, March 31, 2019

SLTB breakdown service - Monaragala depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී8007) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝවට අයත්, ටාටා  LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් රථයක්, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇති අතර පසුකාලීනව මෙලෙස ලටෙක් බසයකින් සපයා ගත් මුහුණතක් බද්ධ කොට ඇත. රථය 1984 වසරේ ශ්‍රීලංගම කැප්පෙටිපොළ ඩිපෝව යටතේ ධාවනයට එක් වී ඇත.

Wednesday, March 20, 2019

SLTB bus stand - Monaragala

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Monaragala SLTB bus stand in March 2019. --  මොණරාගල ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති මොණරාගල, වැල්ලවාය සහ තණමල්විල ඩිපෝවන්ට සහ සියඹලාන්ඩුව උප ඩිපෝවට අයත් බස් රථ 2019 වසරේ මාර්තු මස 19 වන දින.

Wednesday, May 4, 2016

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Monaragala

This photo was taken on April 30, 2016 in Manaragala, Uva, LK, using a SAMSUNG WB100.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot Latec Kesco bodied Ashok Leyland Viking bus (MON 03 / 62-4625) at Monaragala town. Playing on a rural route to Maligawila. Body built by Latec pvt. ltd. with Duple Metsec (UK). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මොණරාගල ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මොණරාගල නගරයේ දී. රථය මොණරාගල සිට මාලිගාවිල බලා ධාවනය වන අවස්ථාවකි. මෙම බස් රථවල බඳ (body) බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්ෂනය යටතේ ලටෙක් (Latec) සමාගම මගින් පුද්ගලිකකරණය කරන ලද ලංගම වැඩපොළ වලදී තනා ඇත.

Friday, February 12, 2016

CTB bodied TATA LP 1210/42 bus from SLTB Monaragala DTS

This photo was taken on September 16, 2011 in Monaragala, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala driver tanning school (DTS), CTB bodied TATA LP 1210/42 bus (23ශ්‍රී5834) in the depot premises. The photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ලංගම බඳ සහිත ටාටා LP 1210/42 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1972 වසරේ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ බඳ සකසා ධාවනයට එක්වූ බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, June 21, 2015

Ruby bodied TATA LP 1510/36 bus from U. B. Co. Monaragala depot

This photo was taken in 2003 in Monaragala, Uva, LK.
Click for the full-size picture.
Uva Bus Company Ltd (U. B. Co.) Monaragala depot, Ruby bodied TATA LP 1510/36 bus (GE-1479) playing on a rural route in 2003. Body built by Ruby India and acquired to the UBCo fleet in 2001. The image is copyright to the respective photographer. -- ඌව බස් සමාගමේ ( ඌ. බ. ස./ වත්මන් ශ්‍රී ලං. ග. ම.) මොණරාගල ඩිපෝවට අයත් ටාටා LP 1510/36 වර්ගයේ බස් රථයක් 2003 වසරේ දී ග්‍රාමීය මාර්ගයක ධාවනය වෙමින් .රුබී සමාගම මගින් බඳ නිමවා 2001 වසරේ ධාවනයට එක් කර ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Friday, July 4, 2014

Ruby bodied TATA LP 1510/52 bus form SLTB Monaragala depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot, Ruby bodied TATA LP 1510/52 bus (63-4203) at Katharagama. Rehabilitated in 2013 by the Monaragala depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පූර්ණයේම ඉන්දියාවේ නිමවා ඇති මෙම බස් රථය 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය 2013 වසරේ අග භාගයේ මෙලෙස මොණරාගල ඩිපෝවේ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙනි.

Sunday, March 2, 2014

Ruby bodied TATA LP 1510/42 turbo (SLTB edition) bus from SLTB Monaragala depot

This photo was taken on September 20, 2013 in Monaragala, Uva, LK, using a Nokia C6-00.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Monaragala depot, TATA LP 1510/42 turbo SLTB edition bus (NA-7179) at Monaragala. Body built by Ruby Coach builders. Paying on a local route between Monaragala and Maligawila. Photo by: Hasaru Chaamikara  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත TATA LP 1510/42 turbo බස් රථයක් මොණරාගල දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති රථය ටර්බෝ එන්ජිමකින් සහ ලංගම පිරිවිතරයන්ට අනුකූලව නිමවූ බඳකින් යුක්තය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාලිගාවිල හා මොණරාගල අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: හසරු චාමිකර

Wednesday, October 23, 2013

Ruby bodied TATA LP 1510/42 Turbo SLTB Edition bus from SLTB Monaragala depot

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB)  Monaragala depot, Ruby bodied TATA LP 1510/42 Turbo SLTB Edition bus (MON 66 / NA-7158) at the Kandy good shade bus stand. Body built by Ruby coach builders. Allocated for the services between Kandy and Monaragala via Bibila and Mahiyanganaya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා TATA LP 1510/42 වර්ගයට අයත් බස් රථයක් මහනුවර බස් නැවතුම්පොළේ දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති මෙහි බඳ, ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂතා සහිතව සකසා ඇත. ටර්බෝ එන්ජින් සහිතව පැමිණි පළමු ටාටා බස් කාණ්ඩය වන්නේද මේවාය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මහනුවර හා මොණරාගල අතර (බිබිල, මහියංගණය හරහා) ධාවනයට යොදවා තිබුණි.

Wednesday, November 14, 2012

Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Monaragala depot

This photo was taken on Auguast 17, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (NB-3982) at the Colombo central bus stand. Allocated for the services on the route No. 99 Monaragala - Colombo -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 99 යටතේ මොණරාගල හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් එකලස් වූ බඳක් සහිත බස් රථයක් වූ මෙය 2012 වසරේ අග භාගයේ ධාවනයට එක්වී ඇත.