Showing posts with label Y2001. Show all posts
Showing posts with label Y2001. Show all posts

Saturday, March 14, 2026

SLTB breakdown service - Kattankudy depot

This photo was taken on February 27, 2026, in Kattankudy, Eastern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kattankudy Depot – Ashok Leyland Comet Minor breakdown service vehicle (GE-0491) parked at the depot premises. This vehicle is a converted Comet Minor bus used for breakdown and recovery operations. Photo taken on 27 February 2026. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාත්තාන්කුඩි ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2001 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස සකසා ඇත. 2026 වසරේ පෙබරවාරි මස 27 දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.  

Thursday, April 17, 2025

Bharat bodied Ashok Leyland Comet Minor bus from SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014, in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Bharat bodied Ashok Leyland Comet Minior bus (EMB 85 / GD-9895) at the Embilipitiya bus stand. The bus, fully made in India, was added to the depot fleet in 2001 and, at the time the photo was taken, it used to operate on the 'Urubokka- Embilipitiya' route under route number 168. This photo was taken in January 2014 while it was parked in Embilipitiya bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඇඹිලිපිටිය බස් නැවතුමේ දී. 2001 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. මාර්ග අංක 168 යටතේ ඌරුබොක්ක හා ඇඹිලිපිටිය අතර ධාවනයට යොදවා තිබුණු බස් රථය 2014 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඇඹිලිපිටිය බස් නැවතුමේ ගාල් කොට තිබුණි.

Sunday, January 12, 2025

Latec TATA LP 1510/52 bus from SLTB Alawwa depot

This photo was taken on August 15, 2018, in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Latec TATA LP 1510/52 bus (AW 30 / GK-3625) in the depot premises. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the WBC fleet in 2001. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2001 වසරේ ලටෙක් සමාගම මගින් (පුද්ගලීකරණය කල ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී) බඳ එකලස් කර ධාවනයට එක් කර ඇති රථයේ පැති ජනෙල්, මුහුණත පියන ඇතුළු කොටස් පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. 2018 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Wednesday, April 17, 2024

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Puttalam depot

This photo was taken on June 19, 2019, in Puttalam, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Ruby bodied TATA LP 1510/36 bus (PT 27 / GE-1494) at the Puttalam bus stand. The bus acquired to Wayamba bus company the fleet in 2001. This photo was taken in June 2019 while it was allocated for the services between Puttalam and Kaladiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් පුත්තලම බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2001 වසරේ එවකට වයඹ  බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2019 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පුත්තලම හා කල්අඩිය  අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, April 12, 2024

Ashok Leyland Commet Minor modified bus from SLTB Bandarawela depot

This photo was taken on April 06, 2024, in Dambethanna, Uva, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ashok Leyland Comet Minor modified bus (GD-9921) near the lake Richmond on the Haputhale Dambethanna road. The bus acquired to Ruhnu bus company's Tangalle depot fleet in 2001. Recently transfferd to the Bandarawela depot due to timetable requiremnets. This photo was taken in April 2024 while it was allocated for the service between Bandarawela and Dambethanna under the route number 326. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල  ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් හපුතලේ දඹේතැන්න මාර්ගයේ ලේක් රිච්මන්ඩ් අසල දී. 2001 වසරේ ධාවනයට එක් වී ඇති රථය රුහුණු බස් සමාගමේ තංගල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන ධාවන අවශ්‍යතා මත මෙලෙස බණ්ඩාරවෙල ඩිපෝව වෙත ලබා දී ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 326 යටතේ බණ්ඩාරවෙල සිට දඹේතැන්න බලා ධාවනය වෙමින් තිබුණි.

Saturday, February 4, 2023

Ruby bodied Ashok Leyland Comet Minor bus from SLTB Galle depot

This photo was taken on July 18, 2018, in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot Ruby bodied Ashok Leyland Comet Minior bus (GL 08 / GD-9869) in the depot premises.  The bus acquired to the RBC fleet in 2001.This photo was taken in July 2018 while it was parked in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ ඉන්දියාවේ රුබී (RUBY) සමාගම මගින් නිපදවා ඇත. 2001 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකවී ඇත. 2018 වසරේ ජුලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ  ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ පැදින්නොරුව හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, October 8, 2021

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Central Training School

This photo was taken on June 17, 2020, in Kalutara, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school, Ruby bodied TATA LP 1510/36 bus (GI-0482) at the Basic training premises of the school of driving training. The bus, which came into service in 2001, is made entirely in India. This photo was taken in June 2020 while it was resting in the DTS premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යලය යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ මූලික රියදුරු පුහුණු ඉගැන්වීම් පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2001 වසරේ ධාවනයට එක්වී ඇත. 2020 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මධ්‍යම අභ්‍යාස විද්‍යල පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Friday, June 4, 2021

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Rambukkana depot

This photo was taken on December 16, 2017, in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Ruby bodied TATA LP 1510/36 bus (RB 13 / GE-1476) at the Rambukkana bus stand. The bus acquired to Sbaragamuwa bus company the fleet in 2001. This photo was taken in December 2017 while it was allocated for the services between Rambukkana and Siyambalangamuwa under route umber 509/2. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2001 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2017 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 509/2 ඔස්සේ රඹුක්කන හා සියඹලන්ගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, March 31, 2021

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Kalawana depot

This photo was taken on January 21, 2021, in Ratnapura, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, Ruby bodied TATA LP 1510/36 bus (KLW 40 / GE-1378) at Ratnapura. The bus acquired to Sbaragamuwa bus company the fleet in 2001. This photo was taken in January 2021 while it was allocated for the services between Ratnapura and Idamgoda on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් රත්නපුර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2001 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2021 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ රත්නපුර හා ඉඩම්ගොඩ අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, March 25, 2021

Modified Ashok Leyland comet Minor open-top bus from SLTB Badulla depot

This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, modified Ashok Leyland comet Minor open-top bus (GE-3869) in the depot premises. This vehicle operating under the Kalutara depot of the Kalutara Bus Company in 2000 was later taken away by the SLTB Badulla depot in 2019 and repaired and modified as a special tour bus in March 2021. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයකි. 2000 වසරේ එවකට කළුතර බස් සමාගමේ කළුතර ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති මෙම රථය පසු කාලීනව ධාවනයන් සීමාකර තිබියෙදී 2019 වසරේ ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව විසින් රැගෙනවිත් මෙලෙස විශේෂ සංචාර බස් රථයක් ලෙස අලුත්වැඩියා කර 2021 වසරේ මාර්තු මස මෙලෙස ධාවනයට එක් කර ඇත. ඉදිරියේ දී ඇල්ල ඇතුළු සංචාරක කළාප ඉලක්ක කර විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඩිපෝ ආරංචිමාර්ග පවසයි.

This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
රථයේ ඇතුලත -- Intirior of the bus
This photo was taken on March 22, 2021, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.

Wednesday, March 3, 2021

Brij bodied Ashok Leyland Comet Minor bus from SLTB Karatagama depot

This photo was taken on December 31, 2013, in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Brij bodied Ashok Leyland Comet Minor bus (KTG 86 / GD-9933) at the Kataragama bus stand. Body built by Brij and Associates in India and acquired to the fleet in 2001.This photo was taken in 2013 while it was allocated for the services between Buttala and Kataragama via Gonaganara -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 2001 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට ඒක වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත එහි මුල් පෙනුමෙන් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. 2013 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කතරගම හා බුත්තල අතර ධාවනයට යොදවා තිබුනේ ගෝනගංආර හරහාය. 

Tuesday, January 19, 2021

Utkal bodied Ashok Leyland Comet Minor bus from SLTB Batticaloa depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, Utkal bodied Ashok Leyland Comet Minor bus (GE-0530) at the Galle face green. Body built by Utkal coach builders in India and acquired to the fleet in 2001. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනය වන Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. ඉන්දියාවේ Utkal සමාගම මගින් බඳ සකසා 2001 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස ධාවනයට එක් කර තිබේ. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. 

Thursday, January 7, 2021

SLTB breakdown service - Maharagama depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (GD-9910) at the Galle face green. An Ashok Leyland Comet Minor bus converted as the breakdown service vehicle and the conversion done by the Ekala Lakdiwa workshop. Allocated for the services under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් කොළඹ ගාළුමුවදොර පිටියේ දී. 2001 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් ඒකල ලක්දිව වැඩපොළේ දී බඳ නිමවා කාර්මික සේවා රථය සකසා ඇති අතර අනෙකුත් කාර්මික කටයුතු ඩිපෝව මගින් නිමවා මෙලෙස ධාවනයට එක් කර ඇත. බස් ජනසතු දිනයට සමගාමී වසර අවසාන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.

Sunday, June 21, 2015

Ruby bodied TATA LP 1510/36 bus from U. B. Co. Monaragala depot

This photo was taken in 2003 in Monaragala, Uva, LK.
Click for the full-size picture.
Uva Bus Company Ltd (U. B. Co.) Monaragala depot, Ruby bodied TATA LP 1510/36 bus (GE-1479) playing on a rural route in 2003. Body built by Ruby India and acquired to the UBCo fleet in 2001. The image is copyright to the respective photographer. -- ඌව බස් සමාගමේ ( ඌ. බ. ස./ වත්මන් ශ්‍රී ලං. ග. ම.) මොණරාගල ඩිපෝවට අයත් ටාටා LP 1510/36 වර්ගයේ බස් රථයක් 2003 වසරේ දී ග්‍රාමීය මාර්ගයක ධාවනය වෙමින් .රුබී සමාගම මගින් බඳ නිමවා 2001 වසරේ ධාවනයට එක් කර ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Monday, August 4, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Kandy north depot

This photo was taken on July 30, 2014 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, Latec TATA LP 1510/52 bus (KN 65 / GI-8056) at the Kandy goods shed bus stand. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් මහනුවර බස් නැවතුමේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 2001 වසරේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. පසුකාලීනව ධාවනයන් සිමා කර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ අග භාගයේ දී මහනුවර උතුර ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Rear view of the bus (31/12/2013 at Kataragama) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 2013 වසරේ දෙසැම්බර් 31 දින කතරගම දී.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 30, 2014 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, April 2, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Avissawella depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, Latec TATA LP 1510/52 bus (AV 02 / GG-4013) at Katharagama. Rehabilitated and modified by depot workers in 2012 to celebrate the President's induction. . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. රථයේ බඳ, ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 2001 වසරේ ශ්‍රී ලංකාවේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ, ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේදී නිම කරන ලද අවසාන බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබියෙදී මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එක් කර ඇත්තේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙනි. අලුත්වැඩියාවේ දී රථයේ පැති වීදුරු සඳහා යොදාගෙන ඇත්තේ, ධාවනයෙන් ඉවත් කරන ලද ග්‍රේට්වෝල් බස් රථයක පැති බව නිරීක්ෂණය වේ.

Thursday, April 25, 2013

Latec dm bodied TATA LP 1510/52 bus from SLTB Homagama depot

This photo was taken on April 25, 2013, in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Latec dm bodied TATA LP 1510/52 bus (GK-0159) at the Homagama SLTB bus Stand. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the CMBC fleet in 2001. This photo was taken in April 2013 while it was allocated for Kelniya temple special service under the route no 697. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන ලේටෙක් dm බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් හෝමාගම ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. මෙහි බඳ, ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 2001 වසරේදී, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2013 වසරේ ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය, පුර පසළොස්වක පොහොය දිනයන් වලදී ක්‍රියාත්මක කරනු ලබන කැලණි විහාරය හෝමාගම විශේෂ සේවාව වෙනුවෙන් යොදවා තිබුණි. 697 මාර්ගයේ කඩුවෙල දක්වා ධාවනය වන බස් රථ කැළණි විහාරය දක්වා දීර්ඝ කර මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක කරනු ලබන්නේ පොහොය දිනයන් වල කැළණි විහාරය වැඳපුදා ගැනීමට යන බැතිමතුන්ගේ පහසුව පිණිසයි.

This photo was taken on April 25, 2013, in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

A photo of this bus taken on January 26, 2012 in Pannipitiya -- මෙම බස් රථයේ  2012 වසරේ ජනවාරි 26 දින පන්නිපිටියේ දී ලබාගත් ඡායාරූපයක්. 
This photo was taken on January 16, 2012, in Pannipitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture. 

Saturday, April 20, 2013

Ruby bodied Ashok Leyland Comet Minor bus from SLTB Mathugama depot

This photo was taken on April 05, 2013, in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot Ruby bodied Ashok Leyland Comet Minior bus (MG 33 / GE-4102) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ ඉන්දියාවේ රුබී (RUBY) සමාගම මගින් නිපදවා ඇත. 2001 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකවී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කුඩලිගම හා මතුගම අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, June 1, 2012

Latec TATA LP 1510/52 bus from SLTB Wariyapola depot

This photo was taken on May 28, 2012,  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot Latec TATA 1510 (DM bodied) bus (WR 40 / GE-7613) at Chilaw bus stand. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the WBC fleet in 2001. This photo was taken in May 2012 while it was allocated for the services between Kurunegala and Chilaw under route bumber 525. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොල ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 bus වර්ගයේ බස් රථයක් හලාවත බස් නැවතුමේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා, 2001 වසරේ එවකට වයඹ බස් සමාගම් යටතේ ධාවනයට එක් කර ඇත.  පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. 2012 වසරේ මැයි මස ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 525 යටතේ හලාවත හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි. 
This photo was taken on May 28, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Sunday, March 18, 2012

Latec TATA LP 1510/52 bus from SLTB Rathmalana depot

This photo was taken on February 13, 2012, in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot, Latec TATA LP 1510/52 bus (RL 54 / GE-7563) at Kollupitiya. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the CMBC fleet in 2001. Allocated for the services under route number 100 on a day when there was a private bus strike. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කොල්ලුපිටියේදී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා, 2001 වසරේ එවකට කලම්බෝ මෙට්‍රොපොලිටන් බස් සමාගම් යටතේ ධාවනයට එක් කර ඇත. 2012 වසරේ පෙබරවාරි මස ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 100 යටතේ මොරටුව බලා ධාවනයට යොදවා තිබුණු අතර පුද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මකව පැවති හෙයින් අධික මගී තදබදයක් දක්නට විය.

Another photo of this bus taken in December 2012 while playing to Dematagoda under Route No. 154 -- 2012 වසරේ දෙසැම්බර් මස මාර්ග අංක 154 යටතේ දෙමටගොඩ බලා ධාවනය වන අවස්ථාවක ලබාගත්, මෙම බස් රථයේ තවත් ඡයාරූපයක්
This photo was taken on February 22, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.