Thursday, January 21, 2021

CTB bodied Mercedes-Benz LP 322/42 modified bus from SLTB Kappetipola DTS

This photo was taken on November 28, 2013, in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot driver training school (DTS) CTB bodied Mercedes-Benz LP 322/42 modified bus (23ශ්‍රී0430) in the depot premises. The bus acquired to the CTB Badulla depot in 1963. Transferred to the Kappetipola depot in the early 1980s and allocated for the services between Nuwara-Eliya and Badulla. After a short period of public service, the bus transferred to the driver training school. Currently, it is different from it's original Mercedes-Benz look. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 322/42 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1963 වසරේ ලංගම බදුල්ල ඩිපෝව හා එකතු වී ඇති රථයේ බඳ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී එකලස් කර ඇත. පසුව 1980 දශකයේ මුල් භාගයේ කැප්පෙටිපොල ඩිපෝව වෙත ලැබී ඇති රථය බදුල්ල හා නුවරඑළිය අතර ධාවනයට යෙදවී ඇත. පසුව ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යලය වෙත මෙලෙස ලබාදී ඇත. රථයේ පසුකාලීනව සිදුව ඇති අලුත්වැඩියාවන් නිසා එහි මුල් මර්සිඩීස්-බෙන්ස් පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති අතර ටාටා බස් රථයක මුහුණුවරක් ලැබී ඇත.

This photo was taken on November 28, 2013, in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on November 28, 2013, in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

No comments:

Post a Comment