Showing posts with label TG. Show all posts
Showing posts with label TG. Show all posts

Monday, September 12, 2022

Ashok Leyland Lynx 3900 bus from SLTB Tangalle depot

This photo was taken on May 09, 2019 in Tangalle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Ashok Leyalnd Lynx 3900 bus (TG 16 / NB-5464) in the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in 2019 while it was allocated for the services between Kirinda and Tangalle under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. 2019 වසරේ මැයි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ කිරින්ද හා තංගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Lynx 3900
Coach builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 3900 mm
Steering type :- Power
Seating capacity :- 33
Year of manufacture :- 2013
No of buses :- 283
SLTB type :- D 
Status :- In service

Information as at 12.09.2022

Thursday, March 19, 2020

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Tangelle depot

This photo was taken on May 09, 2019 in Tangalle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Ruby bodied TATA LP 1510/52 bus (TG 20 / NA-2320) in the depot premises. Acquired to the SLTB fleet in 2006. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට අයත්, රූබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡයයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 574 යටතේ අඟුණුකොළපැලැස්ස හා තංගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, February 2, 2020

SLTB Supply division - Tangalle depot

This photo was taken on May 09, 2019 in Tangalle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangelle depot, Ashok Leyland Comet Minor supply division vehicle (GE-3905) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 2000 වසරේ ධාවනයට එක්වූ, සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කල බස් රථයක් මෙලෙස සම්පාදන සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Monday, June 17, 2019

SLTB breakdown service - Tangalle depot

This photo was taken on May 09, 2019 in Tangalle, Southern, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Ashok Leyland Comet Minior breakdown service vehicle (61-8222) in the depot premises. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1994 වසරේ ධාවනයට එක් වූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සැකසු බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

Monday, February 5, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Tangalle depot

This photo was taken on February 01, 2018 in Kalutara, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, 54 seater Ashok Leyland Viking Tubro bus (TG 67 / NB-9150) on the Kalutara bridge. This bus is allocated to the Tangalle 32 Negombo (via Colombo) service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කළුතර පාලම මත දී. රථය මාර්ග අංක 32 ඔස්සේ තංගල්ල හා මීගමුව අතර (කොළඹ හරහා) ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Thursday, November 2, 2017

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Tangalle depot

This photo was taken on November 07, 2013 in Tangalle , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot Latec Kesco bodied Ashok Leyland Viking bus (62-8982) in the depot premises. Body built by Latec (pvt.) Ltd. with Duple Metsec (UK). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථවල බඳ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්ෂනය යටතේ ලටෙක් (Latec) සමාගම මගින් පුද්ගලිකකරණය කරන ලද ලංගම වැඩපොළ එකලස් කර ඇත.

Sunday, December 27, 2015

Ashok Leyland Viking Padaviprpthi bus from SLTB Tangalle depot

This photo was taken on October 27, 2014 in Tangalle, Southern, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangelle depot Ashok Leyland Viking bus (TG 71 / 63-2699) at Tangalle. This bus rehabilitated and modified by depot workers (2013) to celebrate the President's induction. (Pic by: Daminda Prasangika) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) තංගල්ල ඩිපෝව මගින්, හිටපු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිස (2013 වසරේ) පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එකතු කරන ලද බස් රථය තංගල්ලේ දී. රථයේ මුහුණත පෙනුම නව බස් රථයක් ආකාරයෙන් සකසා ඇත. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on October 27, 2014 in Tangalle, Southern, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click on the image for full size picture.

Sunday, July 13, 2014

Ashok Leyland Lynx D type bus from SLTB Tangelle driver training school

This photo was taken on July 10, 2014 in Tangalle, Southern, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle driver training school (DTS), Ashok LYNX D type bus (TG 92 / NB-5820) at Tangalle. Photo by: Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ D කාණ්ඩයේ බස් රථයක් තංගල්ලේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2013 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික

Sunday, June 15, 2014

Azad bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Tangalle depot

This photo was taken on June 10, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson Xperia ray.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Azad bodied Ashok Leyland 12M FE luxury bus (NB-7036) at Matara. Allocated for the services between Maharagama and Matara on the southern expressway. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාතර දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යෙදවූ අවස්ථාවකි. ඡායාරූප: දමින්ද ප්‍රසංගික

This photo was taken on June 10, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson Xperia ray.
Click for the full size picture.

Sunday, November 24, 2013

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Tangalle depot

This photo was taken on November 07, 2013, in Tangalle, southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Ashok Leyland Viking 210 Turbo bus bus (TG 12 / NB-1241) in the depot premises. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 49 යටතේ තංගල්ල හා ත්‍රිකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on November 07, 2013, in Tangalle, southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 07, 2013, in Tangalle, southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Friday, November 8, 2013

SLTB supply division - Tangalle depot

This photo was taken on November 07, 2013  in Tangalle , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot,   Leyland Comet supply division vehicle (26ශ්‍රී7291) iin the depot premises. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථය ඩිපෝ පරිශ්‍රයේ දී. ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. රථය නැවත ලියාපදිංචියේ දී මෙලෙස 26ශ්‍රී7291 ලෙස අංක ලැබී ඇත..


This photo was taken on November 07, 2013  in Tangalle , southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, September 6, 2012

Ashok Leyland Viking Hinopower bus from SLTB Tangalle depot

This photo was taken on July 30, 2012  in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot Ashok Leyland Viking Hinopower bus (TG 99 / NA-5262) at Kaluthara. Playing under the route no 32 from Colombo to Tangalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් කළුතරදී. රථය මාර්ග අංක 32 යටතේ කොළඹ සිට තංගල්ල බලා ධාවනය වන අවස්ථාවකි.