Showing posts with label Y2013. Show all posts
Showing posts with label Y2013. Show all posts

Wednesday, June 7, 2023

Ashok Leyland Lynx 3900 bus from SLTB Koggala depot

This photo was taken on July 18, 2018, in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, Ashok Leyalnd Lynx 3900 bus (NB-5449) in Galle. The bus acquired to the depot fleet in 2013. This photo was taken in July 2018 while it was parked near the Galle fort. It's allocated for the services between Ahangama and Galle under the local route number 375/4. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ගාලු කොටුව ඉදිරිපිට දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. 2018 වසරේ ජුලි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය පැමිණෙන තෙක් ගාල් කොට තිබුණි. මාර්ග අංක 375/4 යටතේ අහංගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, February 26, 2023

Ashok Leyland Lynx 3900 bus from SLTB Kelaniya depot

This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot, Ashok Leyalnd Lynx 3900 bus (KE 20 / NB-5627) in front of the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in August 2014 while it was parked in front of the depot. It's allocated for the services between Dekatana and Pettah under route number 226. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රය ඉදිරිපිට දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. 2014 වසරේ අගෝස්තු මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝව ඉදිරිපිට ගාල් කොට තිබුණි. මාර්ග අංක 226 යටතේ දෙකටන හා පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, January 12, 2023

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on January 11, 2023, in Peliyagoda, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) CBS depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-6632) at Peliyagoda. The bus acquired to the SLTB CBS depot fleet in 2013. This photo was taken in January 2023 while it was allocated for the services between Colombo and Negombo under route bumber E03/240 via the Katunayake Expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා. ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් පෑලියගොඩ නව කැළණි පාළම මත දී. උපයා ගෙවීමේ පදනම මත 2013 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසුකාලීන අළුත්වැඩියා වන් වලින් පසු මෙලෙස ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ ගන්වා ඇත. 2023 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ හා මීගමුව අතර සේවාවන් සඳහා යොදවා තිබුණේ මාර්ග අංක E03/240 යටතේ ය.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222 AC 
Coach Builder :- Azad Coach Builders (Pvt) Ltd in India
Wheel Base :- 5638 mm
Steering type :- Power
Year of Manufacturing :- 2013
No of Buses :- 38
SLTB type :- B+
Status :- In service

Information as at 11.01.2023

Saturday, November 5, 2022

Ashok Leyland Lynx 3900 bus from SLTB Kesbewa depot

This photo was taken on May 30, 2013,  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyalnd Lynx 3900 bus (NB-5417) in the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in May 2013 while it was allocated for the services between Makandana and Piliyandala under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. 2013 වසරේ මැයි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 157/1 යටතේ මාකන්දන හා පිළියන්දල අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Lynx 3900
Coach builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 3900 mm
Steering type :- Power
Seating capacity :- 33
Year of manufacture :- 2013
No of buses :- 283
SLTB type :- D
Status :- In service

Information as at 05.11.2022

Monday, September 12, 2022

Ashok Leyland Lynx 3900 bus from SLTB Tangalle depot

This photo was taken on May 09, 2019 in Tangalle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Ashok Leyalnd Lynx 3900 bus (TG 16 / NB-5464) in the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in 2019 while it was allocated for the services between Kirinda and Tangalle under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. 2019 වසරේ මැයි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ කිරින්ද හා තංගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Lynx 3900
Coach builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 3900 mm
Steering type :- Power
Seating capacity :- 33
Year of manufacture :- 2013
No of buses :- 283
SLTB type :- D 
Status :- In service

Information as at 12.09.2022

Thursday, December 9, 2021

Ashok Leyland Lynx 3900 bus from SLTB Horana depot

This photo was taken on June 26, 2018, in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyalnd Lynx 3900 bus (HR 53 / NB-5855) in the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in 2018 while it was allocated for the services between Karandana and Horana under route number 449. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ හොරණ හා කරඳන අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 449 යටතේය.

Wednesday, February 17, 2021

Ashok Leyland Lynx 3900 bus from SLTB Udugama depot

This photo was taken on February 26, 2019 in Kottawa, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udugama depot, Ashok Leyalnd Lynx 3900 bus (UG 14 / NB-5425) in the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in 2019 while it was allocated for the services between Udugama and Akuressa via Thawalama under route number 369. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉන්ධන පිරවුම්පොළ අසල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ උඩුගම, තවලම හරහා අකුරැස්ස අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 369 යටතේය.

Thursday, December 31, 2020

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Thalangama depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-6631) at the Galle face green. The bus acquired to the SLTB Maharagama depot fleet in 2013. Transferred to the Thalangama depot in mid-2020. Rehabilitated by the Thalangama depot workers under the year-end special rehabilitation project. The will be allocated for the expressway services between Kaduwela and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. උපයා ගෙවීමේ පදනම මත 2013 වසරේ මහරගම ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2020 වසරේ මැද භාගයේ, සේවා අවශ්‍යතා මත තලංගම ඩිපෝව වෙත සපයා දී ඇති රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කර තිබේ. අළුත්වැඩියාවෙන් පසු මෙලෙස ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ ගන්වා ඇත. රථය අධිවේගී මාර්ගය ඔස්සේ කඩුවෙල හා මාතර අතර සේවාවන් සඳහා යෙදවීමට නියමිතය.

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.

Friday, November 13, 2020

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on October 26, 2017, in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7366) at Matara. Allocated for the expressway services between Matara and Kaduwela. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මාතර දී. රථය කඩුවෙල හා මාතර අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඒ යටතේ 2013 වසරේ මෙම වර්ගයේ බස් රථ 68ක් මණ්ඩලයට ලැබී ඇත.

Saturday, September 26, 2020

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on February 16, 2017 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7365) in the SLTTS bus yard. The bus acquired to the SLTB fleet in July 2013 and allocated to the expressway services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක්, අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ කටුබැද්ද බස් ගාලේ දී. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, 2013 වසරේ ජුලි මස ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. රථය අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා ඇත.

Saturday, September 5, 2020

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on July 17, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H luxury bus (NB-7369) at the Colombo central bus stand. The bus is allocated to the expressway services between Colombo and Negombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. රථය කොළඹ හා මීගමුව අතර අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. පසෙකින් එම මාදිලියේම NB-7356 බස් රථය දිස් වේ. 

Monday, August 10, 2020

Ashok Leyland Lynx 3900 bus from SLTB Mahiyangana depot

This photo was taken on December 28, 2018, in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, Ashok Leyalnd Lynx 3900 bus (MY 36 / NB-5427) in the depot premises. The bus acquired to the fleet in 2013. Allocated for the services between Mahagama and Hettipola via Mahiyangana on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ මහගම හා හෙට්ටිපොල අතර ධාවනයට යොදවා ඇත.

Sunday, July 26, 2020

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on July 17, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-5514) at the Colombo central bus stand. The bus acquired to the SLTB fleet in 2013. Allocated for the expressway services between Negombo and Colombo under the route number 240 . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා. ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. උපයා ගෙවීමේ පදනම මත 2013 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. මෑතකාලීනව සිදුකරන ලද අලුත්වැඩියාවකින් පසු මෙලෙස ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ ගන්වා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව හා කොළඹ අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

The bus with the Katunayake Expressway (E03) public transportation opening ceremony at the Colombo central bus stand in 28th October 2013 -- මෙම බස් රථය 2013 වසරේ ඔක්තෝබර් මස 28 දින, කටුනායක අධිවේගී මාර්ගය පොදු ප්‍රවාහන සේවා සඳහා විවෘත කිරීමේ උළෙලේ දී.
This photo was taken on October 28, 2013, in Colombo 11, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Thursday, June 18, 2020

Ashok Leyland Lynx 3900 bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2020 in Usgala, Wayamba, LK using a Samsung SM-G950U.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Ashok Leyalnd Lynx 3900 bus (NB-5829) at Usgala. The bus acquired to the fleet in 2013. Allocated for the services between Galgamuwa and Thambuththegama via Ikiriwewa, Usgala, Siyambalangamuwa on a local route. Photo by: Sanjaya Udara -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් උස්ගල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගල්ගමුව හා තඹුත්තේගම අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: සංජය උදාර

Wednesday, March 25, 2020

Ashok Leyland Lynx D type bus from SLTB Anuradhapura driver training school

This photo was taken on October 13, 2016 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura driver training school (DTS), Ashok LYNX D type bus (NB-5674) in the Anuradhapura depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ D කාණ්ඩයේ බස් රථයක් අනුරාධපුර ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2013 වසරේ ධාවනයට එක්වී ඇත.

Thursday, March 5, 2020

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on March 05, 2020 in Hambantota, Southern, LK, using a Samsung SM-A107F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7334) at the Hambantota bus stand. Allocated for the services on the southern expressway between Makumbura and Hambantota. Photo by Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් හම්බන්තොට බස් නැවතුමේ දී. රථය මාකුඹුර (කොට්ටාව) හා හම්බන්තොට අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඒ යටතේ 2013 වසරේ මෙම වර්ගයේ බස් රථ 68ක් මණ්ඩලයට ලැබී ඇත. ඡායාරූපය දමින්ද ප්‍රසංගික.

Thursday, December 19, 2019

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on July 23, 2014 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7590) parked in the SLTTS bus yard, Kayubedda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක්, අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ කටුබැද්ද බස් ගාලේ දී. 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලබා දුන් බස් රථයකි.

Friday, November 22, 2019

Ashok Leyland Lynx D type bus from SLTB Alutgama depot

This photo was taken on February 01, 2018 in Kalutara, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, Ashok Leyland Lynx D type bus (AL 11 / NB-5825) near the Kalutara south railway station. Allocated on a local service between Maggona and Kalutara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලුත්ගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් දකුණු කළුතර දුම්රිය ස්ථානය අසල දී. 2013 වසරේ ධාවනයට එක්වී ඇති රථය ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කළුතර සිට මග්ගොන, හල්කඳවිල හරහා සිංහගම බලා ධාවනයට යොදවා තිබුණි.

Monday, November 4, 2019

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on October 26, 2017 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7612) at Matara. Allocated for the services on the southern expressway between Matara and Panadura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මාතර දී. රථය පානදුර හා මාතර අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඒ යටතේ 2013 වසරේ මෙම වර්ගයේ බස් රථ 68ක් මණ්ඩලයට ලැබී ඇත.

Thursday, August 22, 2019

Ashok Leyland Viking AC Luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Ashok Leyland Viking AC Luxury bus (NB-5507) parked in the Maharagama depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ අංගනයේ ගාල් කර ඇති අවස්ථාවකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ එකලස් කොට ඇත්තේ අසාඩ් කොච් බිල්ඩර්ස් සමාගම මගිනි. 2013 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.