Monday, December 7, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Central Training School

This photo was taken on June 16, 2020, in Kalutara, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara central training school, Ashok Leyland 12M SLTB Edition bus (ND-9789) at the Basic training premises of the school of driving training. Acquired to the SLTB fleet in 2019. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර මධ්‍යම අභ්‍යාස විද්‍යාලයට අයත්, අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ මූලික රියදුරු පුහුණු ඉගැන්වීම් පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2019 වසරේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට ලබා දී ඇත. නව බස් රථ ධාවනය මෙන්ම නවීන තාක්‍ෂණික උපාංග පිලිබඳ ආධුනික රියදුරන් පුහුණු කරවීම වෙනුවෙන් මෙම බස් රථය මධ්‍යම අභ්‍යාස විද්‍යාලය වෙත ලබා දී ඇත.  

1 comment: