Sunday, March 29, 2015

SLTB supply division - Badulla Samawayaya (Provincial Workshop, Badulla)

This photo was taken on October 03, 2018, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla provincial workshop (SLTB Bus Samawayaya), TATA LP 1210/42 supply division vehicle (30ශ්‍රී3866) in the workshop premises. SLTB bodied bus converted as the service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ප්‍රාදේශීය වැඩපොළට (ශ්‍රී ලංගම බස් සමවායයට)  අයත් ටාටා LP 1210/42 වර්ගයේ සම්පාදන සේවා රථයක් වැඩපොළ පරිශ්‍රයේ දී. ශ්‍රීලංගම මගින් බඳ නිමවා 1983 වසරේදී බදුල්ල ඩිපෝව යටතේ බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. 

රථය අමතර කොටස් රැගෙනයාම පිණිස නාරාහෙන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි අවස්ථාවක්.
This photo was taken on March 18, 2015, in Narahenpita, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

No comments:

Post a Comment