Sunday, March 29, 2015

SLTB Supply Division - Badulla Samawayaya (Provincial Workshop, Badulla)

This photo was taken on March 18, 2015 in Narahenpita , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Board Badulla provincial Workshop (SLTB Bus Samawayaya) TATA 1210 Supply division vehicle (30ශ්‍රී3866) at Narahenpita. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බදුල්ල ප්‍රාදේශීය වැඩපොළට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක් නාරාහේන්පිට දී. මෙහි ලියාපදිංචි අංකය 30ශ්‍රී3866 වේ. පැරණි වේරහැර බඳ සහිත බස් රථයක් පරිවර්ථය කර සකසා ඇත. අම්තර කොටස් රැගෙනයාම පිණිස නාරාහෙන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි අවස්ථාවකි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...