Showing posts with label kitamura. Show all posts
Showing posts with label kitamura. Show all posts

Friday, March 5, 2021

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Thalangama depot

This photo was taken in 1989 in Battamulla, Western, LK.
Click for the full-size picture.
Srilangma (now SLTB) Thalangama depot, Kitamura bodied ISUZU ECR 500 bus (TL 07 / 60ශ්‍රී3351) in the depot premises. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and allocated to several depots island-wide. The bus had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. This photo was taken in 1989 while it was allocated for the services between Battaramulla and Fort under route number 160. The photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ, කිතමුරා බඳ සහිත ඉසුසූ ECR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිමවා ඇත්තේ කිතමුරා කොච් සමාගම මගිනි. මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1989 වසරේ බස් රථය මාර්ග අංක 160 යටතේ බත්තරමුල්ල හා කොටුව අතර ධාවනයට යොදවා තිබූ අවස්ථාවක දීය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Monday, April 27, 2020

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Kadawatha depot

This photo was taken on 1989 in Galle Face Green, Colombo, Western, LK.
Click for the full size picture.
SRILANGAMA (now SLTB) Kadawatha depot, Kitamura bodied ISUZU ECR 500 bus (KW 31 / 60ශ්‍රී3167) at the Galle Face green with a special hire. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and allocated to several depots island-wide. The bus had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. Photo by Chandrarathne Rajapakshe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) කඩවත ඩිපෝව යටතේ ධාවනය වූ, කිතමුරා බඳ සහිත ඉසුසූ ECR 500 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළුමුවදොර පිටිය අසල දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිෂ්පානය කිතමුරා කොච් සමාගම මගිනි. එකල මෙම බස් රථ දුර සේවා සඳහා යොදා ගෙන ඇති අතර කටුබැද්ද ඩිපෝවට මෙම වර්ගයේ බස් 28 ක ඇණියක් තිබී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1989 වසරේ විශේෂ චාරිකාවක් සඳහා යෙදවුණු අවස්ථාවක දීය.

ඡයාරූපය: 1989 වසරේ ශ්‍රීලංගම කඩවත ඩිපෝවේ රියදුරු මහතෙකු වශයෙන් සේවය කල, වසර 36 ක ලංගම සේවාව සම්පූර්ණ කර මේ වන විට විශ්‍රාම ලබා සිටින චන්ද්‍රරතන රාජපක්‍ෂ මහතා විසිනි. ඡයාරූපය අප වෙත ලබා දුන්නේ එතුමාගේ පුත් චතුර රාජපක්‍ෂ මහතාය.

Monday, July 8, 2019

ISUZU JCR 500 luxury bus from SRILANGAMA Katubedda tourist depot

This photo was taken in 1993 in Kandy, Central, LK.
Click for the full size picture.
SRILANGAMA Katubedda tourist depot, ISUZU JCR 500 luxury bus (30ශ්‍රී6607) in Kandy in 1993 with a Navy duty. Few buses imported from Japan in 1983 for the special tours. Photo by Alistair Douglas. Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ශ්‍රීලංගම කටුබැද්ද විශේෂ සංචාර ඩිපෝව යටතේ ධාවනයවූ ඉසුසූ JCR 500 වර්ගයේ බස් රථයක් 1993 වසරේ මහනුවර නගරයේ දී. 1983 වසරේ මෙම වර්ගයේ බස් රථ කිහිපයක් ජපානයෙන් ආනයනය කර ඇත්තේ විශේෂ සේවා වෙනුවෙනි. සුඛෝපබෝගී බස් රථයක් වී ඇති මෙහි ප්‍රධාන එන්ජිම රථයේ පිටුපස පිහිටුවා ඇති අතර වායුසමන පද්ධතියේ එන්ජිම ඉදිරිපස පිහිටුවා ඇත. ධාවනයට එක්වී වසර 10 කට පසු මෙම බස් රථය වායුසමනය නොමැතිව ශ්‍රී ලංකා නාවික හමුදා සේවාවක් වෙනුවෙන් මහනුවරට පැමිණි අවස්ථාවකි. ඡායාරූපය ඇලිස්ටර් ඩග්ලස් මහතා. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Monday, May 14, 2018

Kitamura bodied ISUZU BF30 bus from SLCTB Yatinuwara depot

This photo was taken on 1981 in Kandy, central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Yatinuwara depot, Kitamura bodied ISUZU BF 30 bus (YT 52 / 29ශ්‍රී4414) in Kandy. Aquired in 1981 in SLCTB service. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්ව තිබුණු ඉසුසු BF30 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1981 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතුවන මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිතය. එකල ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇති මෙම බස් රථ ආසන 31කින් සමන්විතව තිබී ඇත. ඡායාරූපය: Dave Spencer

Thursday, August 17, 2017

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Polonnaruwa depot

This photo was taken on March 25, 2016 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Polonnaruwa depot, Kitamura bodied ISUZU ELR 500 bus (60ශ්‍රී6950) at Kaduruwela. Playing on a local route to Hingurakgoda via Minneriya and Girithale -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසූ ELR 500 වර්ගයේ බස් රථයක් කදුරුවෙල දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථවල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදිතය. 1989 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථය මින්නේරිය, ගිරිතලේ හරහා හිඟුරක්ගොඩ හා කදුරුවෙල අතර ධාවනයට යෙදවූවකි.

රථය ඩිපෝ පරිශ්‍රයේ දී
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Builder's plate of the bus -- නිෂ්පාදක විස්තර දැක්වෙන තහඩුව
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, April 19, 2015

Kitamura bodied ISUZU MT111L (ELR 500) bus from SLTB Wattegama depot

This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka transport board (SLTB) Wattegama depot, Kitamura bodied ISUZU MT 111L (ELR 500) bus (WG 19 / 60ශ්‍රී6922) in the depot premises. Body built by Kitamura coach builders in Japan and acquired to the SLTB fleet in 1988. Recently repowerd with an Ashok Leyland engine and allocated for the services between Kandy and Matale under the route number 636. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන, කිතමුරා බඳ සහිත ඉසුසු MT 111L (ELR 500) වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පුර්ණයෙන්ම ජපානයේ නිමවා ඇති මෙම බස් රථය 1988 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. ISUZU MT111 වර්ගයේ තට්ටුවක් මත බඳ නිමවා ඇත්තේ ජපානයේ Kitamura සමාගම මගිනි. පසුකාලීනව මුල් ISUZU එන්ජින් පද්ධතිය කාර්මික දෝෂයන්ට ලක්වීම නිසා 2014 වසරේ මුල භාගයේ අශෝක් ලේලන්ඩ් එන්ජින් කට්ටලයක් බද්ධ කර නැවත ධාවනයට සපයා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 636 යටතේ මහනුවර හා මාතලේ අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on April 09, 2015, in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Friday, October 4, 2013

Kitamura bodied ISUZU MT111L (ELR 500) bus from SLTB Mawanella depot

This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Mawanella depot, Kitamura bodied ISUZU MT 111 L (ELR 500) bus (MW 05 / 60ශ්‍රී6761) in the depot premises. Body built by Kitamura, Japan. Acquired in 1989 in SLTB service.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් කිතමුරා බඳ සහිත ඉසුසු MT 111 L (ELR 500) වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථවල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදනය කර ඇත්තේ ISUZU MT 111L තට්ටුවකට ය. 1989 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ කෑගල්ල - මාවනැල්ල , අරණායක - මාවනැල්ල වැනි මාර්ග වල ධාවනයට යොදවා තිබුණි.

මෙම බස් රථයේ පිටුපස පෙනුම මාවනැල්ල බස් නැවතුමේ දී.
This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, May 26, 2013

Kitamura bodied ISUZU MT111 L (ELR 500) bus from SLTB Polonnaruwa depot

This photo was taken on April 23, 2012 in Polonnaruwa, North Central, LK, using a Samsung PL210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Kitamura bodied ISUZU MT111 L (ELR 500) bus (60ශ්‍රී6944) playing on the Kaduruwela - Kalahagala route. (Photo by: Rajitha Perera) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝවට අයත් ඉසුසු ELR 500 වර්ගයේ බස් රථයක් කදුරුවෙල-කලහගල මාර්ගයේ ධාවනය වන අතරතුර. ඉසුසූ MT 111 L වර්ගයේ තට්ටුවක් මත කිතමුරා සමාගම මගින් බඳ එකලස් කොට සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථය 1989 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. (ඡායාරූපය: රජිත පෙරේරා)

Saturday, March 16, 2013

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Kurunegala North depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala North depot Kitamura bodied ISUZU ELR 500 bus (KGN 04 / 60ශ්‍රී6914) at Katharagama. This bus rehabilitated (2012) by the Kurunegala North depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුනෑගල උතුර ඩිපෝවට අයත් ISUZU ELR 500 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථවල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදිතය. 1989 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථයද ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් (2012) කුරුනෑගල උතුර ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේදී බස් රථයේ මුල් පෙනුම ආරක්ෂා වන පරිදි අලුත්වැඩියාකිර තිබීම පැසසිය යුතු කරුණකි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, February 3, 2013

Kitamura bodied ISUZU BF30 bus from SLCTB Yatinuwara depot

This photo was taken on 1981 in Kandy, central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Yatinuwara depot, Kitamura bodied ISUZU BF 30 bus (29ශ්‍රී4632) in Kandy. Aquired in 1981 in SLCTB service. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. Photographer: Bruce Harris) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්ව තිබුණු ඉසුසු BF30 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1981 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතුවන මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිතය. එකල ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇති මෙම බස් රථ ආසන 31කින් සමන්විතව තිබී ඇත. (උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. ඡායාරූප ශිල්පියා: Bruce Harris)

Monday, January 21, 2013

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Kandy south depot

This photo was taken on 1987 in Kandy, Central, LK.
Click for the full-size picture.
SRILANGAMA (Now SLTB) Kandy south depot, Kitamura bodied ISUZU ECR 500 bus (KS 03 / 60ශ්‍රී3429) in Kandy. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and they had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. This bus is Allocated with the Metro Rapid service between Kandy and Colombo under route number 01. Photo courtesy: Ranil Senevirathne -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මහනුවර දකුණ ඩිපෝවට අයත්, කිතමුරා බඳ සහිත ISUZU ECR 500 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ 120 ක් ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිෂ්පානය කිතමුරා කොච් සමාගම මගිනි. එකල මෙම බස් රථ දුර සේවා සඳහා යොදා ගෙන ඇති අතර කටුබැද්ද ඩිපෝවට මෙම වර්ගයේ බස් 28 ක ඇණියක් තිබී ඇත. රූපයේ දැක්වෙන්නේ  මහනුවර දකුණ ඩිපෝවට අයත්ව තිබූ මෙට්‍රෝ රැපිඩ් සේවාව යටතේ මහනුවර හා කොළඹ අතර මාර්ග අංක 01 යටතේ ධාවනය වූ බස් රථයකි. වර්තමානයේ ශ්‍රී ලංගම යටතේ මෙම වර්ගයේ බස් රථ ධාවනයේ නොමැත. ඉහත ඡායාරූපය අප වෙත ඒවා තිබූ රනිල් සෙනවිරත්න මහතාට විශේෂ ස්තූතිය.

මෙම බස් රථ ශ්‍රී ලංගමට ලබාදීමට පෙර 1986 වසරේ දී, ශ්‍රී ලංගම නිලධාරීන් හා ඉසුසු සමාගමේ නිලධාරීන් ජපානයේ කිටමුරා කර්මාන්තශාලා පරිශ්‍රයේ දී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්තාව. (ඡායාරූපය සඳහා විශේෂ ස්තූතිය රජිත සඳරුවන් මහතාට)
Click for the full size picture.

Friday, December 28, 2012

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Mattakkuliya depot

This photo was taken on December 26, 2012 in Mattakkuliya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Kitamura bodied ISUZU ELR 500 bus (MK 01 / 60ශ්‍රී6729) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසූ ELR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථවල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදිතය. 1989 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. 

This photo was taken on December 26, 2012 in Mattakkuliya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on December 26, 2012 in Mattakkuliya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, November 16, 2012

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Homagama depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Kitamura bodied ISUZU ELR 500 bus (HG 144 / 60ශ්‍රී6723) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසූ ELR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදිත අතර තට්ටුව නොහොත් චැසිය ISUZU MT111L වර්ගයට අයත්ය. 1989 වසරේ ජපන් ආධාර ලෙස ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත.

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, June 7, 2012

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Kurunegala South depot

This photo was taken on March 06, 2014 in Kurunegala, Waymba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Kurunegala South depot Kitamura bodied ISUZU ELR 500 bus (KGS 14 / 60ශ්‍රී6759) at the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසු ELR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1980 දශකයේ අග භාගයේදී ජපාන අධාරයක් වශයන් ශ්‍රීලංගමට ලැබුණු මෙම බස් රථ කිතමුරා සමාගමේ නිෂ්පාදිත බඳකින් යුතුය. පසුකාලීනව විවිධ හේතූන් නිසා මෙම බස් රථ ධාවනයෙන් ඉවත් විය. එහෙත් සුළු බස් ප්‍රමාණයක් පමණක් තවමත් ධාවන තත්වයේ තිබේ. මෙම බස් රථය ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්තිය සැමරීම පිණිස කුරුණෑගල දකුණ ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත. ඩිපෝව සතුව මෙම වර්ගයේ බස් රථ දෙකක් ධාවනයේ ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 2012 වසරේ ජුනි මස කොළඹ දී.
This photo was taken on  June 07, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, May 13, 2012

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Katubedda depot

This photo was taken on December 13, 2011 in Kollupitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Katubedda depot ISUZU ELR 500 bus (KTB 14 / 60ශ්‍රී6754) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසු ELR 500 වර්ගයේ බස් රථයක් බම්බලපිටියේදී. මෙම බස් 1980 දශකයේ අග භාගයේ දී ජපානයේ කිටමුරා සමාගමෙහි බඳ නිමකර මෙරටට ගෙන්වන ලදි. ලංගම වහරේදී "ඉසුසූ ටර්බෝ" වශයෙන් ප්‍රසිද්ධ වූ මෙම බස්  රථ පසු කාලීනව විවිධ හේතූන් නිසා ධාවනයෙන් ඉවත් විය. එහෙත් සුළු බස් ප්‍රමාණයක් පමණක් තවමත් ධාවන තත්වයේ තිබේ. මෙම බස් රථයද ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්තිය සැමරීම පිණිස කටුබැද්ද ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත.

The Other Side of this Bus -- මෙම බසයේ අනෙක් පස පෙනුම
This photo was taken on August 06, 2012  in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on  May 12, 2012 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on August 06, 2012  in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.