Friday, May 16, 2014

SRILANGAMA bodied Ashok Leyland Viking bus from SLTB Kalutara depot

This photo was taken on April 05, 2013 in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, SRILANGAMA bodied Ashok Leyland Viking bus (KT 13 / 30ශ්‍රී1036) in the depot premise. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1983 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථය ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට වසර 30 ක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබුණි.

This photo was taken on April 05, 2013 in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 05, 2013 in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. මේ ඉස්සර කළුතර කොළඹ පොදු පාසල් බස් එක.

    ReplyDelete
    Replies
    1. ආහ! එහෙමද? ඒ බවක් මම දැනගෙන හිටියේ නැහැ! :)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මීට පෙර කළුතර කොළඹ පිරිමි පාසල් බස් රථය 23ශ්‍රී6991, රියැදුරු අප්පුහාමි. කාන්තා පාසල් බස් රථය 30ශ්‍රී3484 විය යුතුයි. එහි රියැදුරු සුනිල්.
    ඒ දිනවල නාලන්දා විද්‍යාලයීය පාසල් බස් රථය 23ශ්‍රී6872 පසුව 23ශ්‍රී6990. පානදුර ඩිපෝවෙන් ධාවනය වුනේ, රියැදුරු ජයසිරි සහ කොන්දොස්තර සැම්සන්.
    ආනන්දය සඳහා 29ශ්‍රී8410ත්, මහානාමයට 30ශ්‍රී1051ත්, මියුසියස් විද්‍යාලයට 23ශ්‍රී8372ත් තිබුනා. වැරදි නම් මා නිවැරදි කරන්න

    ReplyDelete