Monday, November 3, 2014

SLCTB bodied TATA LP 1210/32 bus from SLTB Kegalle depot

This photo was taken on November 09, 2012 in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, SLCTB bodied TATA LP 1210/32 bus (KL 37 / 30ශ්‍රී1483) in the depot premises. The bus acquired to the fleet in 1983. Allocated for the services on a local route between Imbuldeniya and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LP 1210/32 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථයේ බඳ ශ්‍රී ලං.ම.ග.ම. මගින් ඒකල මධ්‍යම වැඩපොළේ දී නිමවා 1983 වසරේ ධාවනයට එක් කොට ඇත. දිගින් වැඩි බස් රථ ධාවනය කිරීමට අපහසු කඳුකර ග්‍රාමීය මාර්ග වල ධාවනය සඳහා මෙම ලංගම සම්මතයන්ට අනුව දිගින් අඩුම E කාණ්ඩයේ බස් රථ යොදාගනු ලැබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ඉඹුල්දෙනිය හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 09, 2012 in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment