Monday, May 4, 2015

SLTB breakdown service - Wariyapola depot

This photo was taken on July 14, 2016, in Wariyapola, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී2089) in the depot premises. SLTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1983 වසරේ ශ්‍රීලංගම මගින් බඳ නිමවා කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති, ටාටා 1210 බස් රථයක්, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

No comments:

Post a Comment