Tuesday, October 14, 2014

Ashok Leyland Viking Hinopower bus from SLTB Thalangama

This photo was taken on August 06, 2012  in Kollupitiya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot Ashok Leyland Hino Power bus (TL 24 / NA-1230) at Kollupiya bus stand -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථ 2005 වසරේ ශ්‍රී ලංගම හා එක්වී ඇත.

2 comments:

  1. mawa 2005 awata niyama badu thama.mama godak asa mawaya cylensara saddata.anika mawaya engine cover gard akath dawediyakata awana.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්! මේ කාණ්ඩයේ බස් බොඩි ටයිප් කීපයකින් ආවා..ඒකයි ඒ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...