Friday, July 24, 2015

Ashok Leyland Viking AZAD body bus from SLTB Thalangama depot

This photo was taken on March 20, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Ashok Leyland Viking AZAD bodied bus (TL 151 / 63-1775) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම)  තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථ වල බඳ (body) නිපදවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Pvt Ltd) මගිනි. 2000 වසරේ ශ්‍රී ලංගම හා එක් වී ඇත. මෙම බස් රථය මාර්ග අංක 152 යටතේ කොස්වත්ත හා පිටකොටුව අතර බහුලව ධාවනයේ යෙදවේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on March 20, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

2 comments:

  1. meka dan TL16 utpala TL duwapu 63 4557 colombo rider eka tama duwanawada GD GE nmbr tina baret irzartvs brij wage comet minor godaktibuna. dan e ekakwat penna na neda

    ReplyDelete
    Replies
    1. Raider dan ekk wth duwannen naa. Comet Minor 1k withara thiyenawa.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...