Friday, July 24, 2015

Azad bodied Ashok Leyland Viking 193 bus from SLTB Thalangama depot

This photo was taken on March 20, 2014, in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Azad bodied Ashok Leyland Viking 193 bus (TL 151 / 63-1775) in the depot premises. The bus acquired to the CMBC fleet in 1999. Allocated for the services between Koswatta and Pettah under the route number 152 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇති රථයේ බඳ නිමවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Builders Pvt Ltd) මගිනි. 1999 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය, මාර්ග අංක 152 යටතේ කොස්වත්ත හා පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 20, 2014, in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

2 comments:

  1. meka dan TL16 utpala TL duwapu 63 4557 colombo rider eka tama duwanawada GD GE nmbr tina baret irzartvs brij wage comet minor godaktibuna. dan e ekakwat penna na neda

    ReplyDelete
    Replies
    1. Raider dan ekk wth duwannen naa. Comet Minor 1k withara thiyenawa.

      Delete