| This photo was taken on March 28, 2013, in Kalmunai, Eastern LK, using a Canon IXUS 210. Click for the full-size picture. |
Sri Lanka Transport Board (SLTB) Kaluvanchikudy Sub Depot Ashok Leyland Viking 193 Hino Power bus (KWK 32 / NA-1349) photographed at the Kalmunai Bus Stand. The bus joined the depot fleet in 2005. This photograph was taken on 28 March 2013 while it was awaiting departure for Batticaloa, where it had been assigned to provide special transport services for the Deyata Kirula national exhibition. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවංචිකුඩි උප ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කල්මුණේ බස් නැවතුම්පොළේ දී. 2005 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ දැයට කිරුළ 2013 ප්‍රදර්ශනයට සමගාමීව විශේෂ සේවාවක් සඳහා මඩකලපුව බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.
No comments:
Post a Comment