Wednesday, March 26, 2014

Azad bodied Ashok Leyland Vikng bus from SLTB Ratnapura depot

This photo was taken on September 13, 2013 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot, Azad bodied Ashok Leyland Viking bus (63-3369) at the Ratnapura bus stand. Allocated on a local route to Madawala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් රත්නපුර බස් නැවතුමේ දී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ මුහුණත සුළු වෙනස්කම් සිදු වී ඇති බව නිරීක්‍ෂණය වේ. මෑත කාලීනව බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ දී පූර්ණ බඳ අළුත්වැඩියාවකට ලක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මඬල හා රත්නපුර අතර ධාවනයට යොදවා තිබුණි.

1 comment:

  1. uthpala meka AV depo eken ain karapu bus 1k. e kale AV162 . meka digatama diwwe padukka-avissawella. e bambora thunmodara puwakpitiya haraha.meka ain karata passe e wenuwata NA6981 yodawa thibuna eAV239. attatama dan NA6981 duwanne MASKELIYA COLOMBO via avissawella.attatama hithata hari kanagatui AV la api asakarapu bus godakma akalaye ain karala. RB ge padaviyath AV ekk thamai

    ReplyDelete