Tuesday, July 4, 2017

AZAD bodied Ashok Leyland Viking bus from SLTB Kuliyapitiya depot

This photo was taken on June 29, 2017 in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ashok Leyland Viking AZAD bodied bus (KP 28 / 63-1775) at the Panduwasnuwara (Hettipola) bus stand. Playing on a locale route to Hathalawa and Boraluwewa.   -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් පඬුවස්නුවර (හෙට්ටිපොළ) බස් නැවතුමේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථ වල බඳ (body) නිපදවා ඇත්තේ අසාඩ් කොච් පුද්ගලික සමාගම (Azad Coach Pvt Ltd) මගිනි. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක් වී ඇත. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ හාතලව හා  බොරළුවැව බලා ධාවනයට සූදානමින්.

No comments:

Post a Comment