Saturday, April 19, 2014

Azad bodied Ashok Leyland Viking HinoPower bus from SLTB Katubedda depot

This photo was taken on April 18, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.
This photo was taken on April 18, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.
Sri Lanka Transport Board (SLTB) Katubedda depot, Azad bodied Ashok Leyland viking Hinopower bus (NA-1111) at the Colombo central bus stand. Recently rebodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned / SLTB Central workshop Ekala, Ja-ela). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී. 2005 වසරේ ධාවනයට එක්වී ඇති, සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථයේ බඳ එකලස් කොට ඇත්තේ අසාඩ් කෝච් බිල්ඩර්ස් සමාගම මගිනි. 2014 වසරේ මුල් භාගයේ මෙලෙස රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක / ශ්‍රී ලංගම මධ්‍යම වැඩපොළ, ඒකල, ජා-ඇල) විසින් පුර්ණ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත.
This photo was taken on April 18, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 18, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.

12 comments:

  1. me bus aluthin hadanawa wagema mewa rakagannath katayuthu karoth narakada? godak SLTB bus sodanne na! athuganne na! duwili wadilama jara wela! seat walata covers nathi nisa ikmanatama seat irenawa! eka nisa ewa ganath awadanaya yomu karanna :)

    ReplyDelete
  2. accident repair ekakda ?

    ReplyDelete
    Replies
    1. naha! full repair ekak. mewa dura duwapu bus ne. kanu dirala thibila thiyenne.

      Delete
    2. machan oya bus eka payagaladi 2008 di mathake hatiyata accident 1k una,dan me bus eke head 1 gihilla katubedde dipowe galawa la,me bus 1 loku service 1k dipu bus 1k,Galle Colombo mulinma root 1 diwwe.NA-1111

      Delete
  3. Meke athule aluthen white stickers alawalada ? Naththan paint karalada ?

    ReplyDelete
  4. ahh meya 32 gya ekken kne !! eka nemei oya lakdiwa ws 1 pvt da?? gov ?? logo 1 pvt ltd kylneh ghla thyenne??

    ReplyDelete
    Replies
    1. ඔව්! මේක කණු දිරල බොඩිය සම්පූර්ණයෙන්ම ගහල! ලක්දිව වැඩපොළ රජය සතු එකක්. හැබැයි යැපෙන්නේ තනියම. ඒ කියන්නේ මේ බස් එක හදනවට ඩිපෝවෙන් වැඩපොළට ගෙවන්න ඕනේ! වැඩපොළේ නඩත්තු කෙරෙන්නේ ඒ ආදායමෙන්! :)

      Delete
  5. සම්පූර්නයෙන්ම අලුතින් බොඩි ගහලනම් වැඩේ එලටම තියෙනවා. ආයෙත් ඉස්සර වගේ චැසි විතරක් ගෙනත් බොඩි එක මෙහේ බිල්ඩ් අප් කරා නම් සමහර ඩිපෝවල නිකන් කාලෙ කන උන්ටත් වැඩක් දෙන්න තිබුනා ඒනැතත් ලංකාවෙ කාර්මික විද්යාල වලින් එලියට එන කොල්ලන්ට අඩුතරමෙ රස්සාවක් හරිදෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව්! මේක ඇලුමිනියම් කණු දාල හදල තියෙන්නේ. කලක් පවතී! :) ඇත්තටම ඔව්! වේරහැර ආයේ පටන්ගත්ත නම් පංකාදුයි! :)

      Delete
  6. Aththenma........pvt compny walt yan sallith ithuruai.....,

    ReplyDelete