Sunday, November 10, 2013

New Ashok Leyland Viking AC luxury bus from SLTB Panadura depot

Sri Lanka Transport Board (SLTB) Panadura depot, Ashok Leyland Viking AC (AZAD body) luxury bus playing to Colombo on E03 (Katunayake) Express way. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් අසාඩ් බඳ සහිත සුඛෝපබෝගී බස් රථයක් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ දී. රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා ධාවනය වෙමින්. ශ්‍රී ලංගම කළුතර ප්‍රාදේශීකයේ සුඛෝපබෝගී බස් රථ සහිත ප්‍රථම ඩිපෝව බවට මේ අනුව පානදුර ඩිපෝව පත් වෙනවා.

1 comment: