Wednesday, February 20, 2013

Ashok Leyland Viking AC Luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on February 20, 2013  in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Ashok Leyland Viking AC Luxury bus (NB-1900) in the Maharagama depot premises. This bus Running under rout No. E01 Maharagama - Galle via Southern Expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපොබෝගී බස් රථයකි. මෙම බස් රථය මාර්ග අංක E01 යටතේ ගාල්ල හා මහරගම අතර ධාවනය වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහාය.

The Other Side of this Bus -- මෙම බසයේ අනෙක් පස පෙනුම.
This photo was taken on February 20, 2013  in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on February 20, 2013  in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 20, 2013  in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
2017 ජුනි මස 24 දින සජීව යාවත්කාලීනය:
අද දින අධික වැසි මධ්‍යයේ ශ්‍රී ලංගම මහරගම ඩිපෝ පරිශ්‍රයට පිවිසි අප හට, ශ්‍රී ලංගම සුඛෝපබෝගී අධිවේගී සේවා පවුලේ පැරණිම සාමාජිකයෙකු වූ, ශ්‍රී ලංගම පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන මෙම NB-1900 දරණ Viking AC බස් රථය, නව මුහුණුවරකින් දක්නට ලැබීම සතුටට කරුණකි.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. niyamai

    me bus eken dawasata honda income ekak enawa athi neda.

    highway eke CTB buses keeyak yanawada?

    ReplyDelete
    Replies
    1. ඔව් මේකෙන් ආදායම හොඳයි. දැන් ලංගම යටතේ බස් රථ 11 ක් පමණ ධාවනය වෙනවා අධිවේගී මාර්ගයේ. :)

      Delete
  2. me bus adinne ne kiyanne eththada ? jaffna duwana private ekakata petrol mix karala Diesel danne mokada hethuwa ?

    ReplyDelete
  3. Maharagama to Galle - Ticket eke gana LKR keeyada

    ReplyDelete