Showing posts with label E01. Show all posts
Showing posts with label E01. Show all posts

Friday, July 28, 2017

Ashok Leyland Viking AC Luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Ashok Leyland Viking AC Luxury bus (NB-5508) parked in the Maharagama depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ අංගනයේ ගාල් කර ඇති අවස්ථාවකි. මෙම බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා සඳහා යොදා ගැනෙන අතර එදිනෙදා සේවා, ඉන්ධන සපයා ගැනීම, ගාල් කිරීම, මුදල් බැඳීම ආදිය සිදු කරන්නේ මහරගම ඩිපෝව හරහාය. 2013 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Saturday, January 7, 2017

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on December 31, 2016 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7585) in Thalangama depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් තලංගම ඩිපෝ පරිශ්‍රයේ දී. මාතර හා කඩුවෙල අතර අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

Wednesday, February 20, 2013

Ashok Leyland Viking AC Luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on February 20, 2013  in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Ashok Leyland Viking AC Luxury bus (NB-1900) in the Maharagama depot premises. This bus Running under rout No. E01 Maharagama - Galle via Southern Expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපොබෝගී බස් රථයකි. මෙම බස් රථය මාර්ග අංක E01 යටතේ ගාල්ල හා මහරගම අතර ධාවනය වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහාය.

The Other Side of this Bus -- මෙම බසයේ අනෙක් පස පෙනුම.
This photo was taken on February 20, 2013  in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on February 20, 2013  in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 20, 2013  in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
2017 ජුනි මස 24 දින සජීව යාවත්කාලීනය:
අද දින අධික වැසි මධ්‍යයේ ශ්‍රී ලංගම මහරගම ඩිපෝ පරිශ්‍රයට පිවිසි අප හට, ශ්‍රී ලංගම සුඛෝපබෝගී අධිවේගී සේවා පවුලේ පැරණිම සාමාජිකයෙකු වූ, ශ්‍රී ලංගම පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන මෙම NB-1900 දරණ Viking AC බස් රථය, නව මුහුණුවරකින් දක්නට ලැබීම සතුටට කරුණකි.
This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, January 25, 2012

Ashok Leyland Viking AC Luxury bus from SLTB Kalawana depot

This photo was taken on January 20, 2012 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Kalawana depot Ashok Leyland Viking AC luxury bus (NB-1949) at the Maharagama bus stand. Specially purchased to cover the newly opened Southern Expressway (E01). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  (ශ්‍රී ලං.ග.ම) කලවාන ඩිපෝවට අයත්ය අශෝක්ට ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම බස් නැවතුමේ දී. 2011 නොවැම්බර් මස විවෘත්ත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා වෙනුවෙන් මම බස් රථ විශේෂයෙන්ම ලීසිං පදනම මත මිලදී ගෙන ඇත. මහරගම මා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණු අවස්ථාවකි.