Monday, January 11, 2021

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Koggala depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-1900) at the Galle face green. The bus acquired by the SLTB Polonnaruwa depot in 2011. Transferred to the Koggala depot in mid-2020. Rehabilitated by the Koggala depot workers under the year-end special rehabilitation project. The bus will be allocated for the expressway services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ පොලොන්නරුව ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2020 වසරේ මැද භාගයේ, සේවා අවශ්‍යතා මත කොග්ගල ඩිපෝව මගින් NC-0736 බස් රථය සමඟ මෙම බස් රථය පොලොන්නරුව ඩිපෝව සමඟ හුවමාරු කර ඇත. මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කර තිබේ. රථය අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යෙදවීමට නියමිතය.

This bus under the SLTB Polonnaruwa depot before the tansffer -- මෙම බස් රථය ශ්‍රී ලංගම පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වූ අවධිය පිලිබඳ අප පළ කල ලිපිය



No comments:

Post a Comment