Wednesday, November 13, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Ashok Leyland Viking AC luxury bus (NB-5517) with the Newly printed "Ape Gama" ad. Ready to leave for Katunayake via the Katunayake Expressway [E 03]. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. රථය අලංකාර කරමින් "අපේ ගම" වෙළඳ දැන්වීමක් පින්තාරු කර ඇත. කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනාකයක බලා ධාවනය වීමට සූදානමින්.

~ "අපේ ගම" යනු ලක්සල ආයතනය යටතේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ සමාජය හා සංස්කෘතිය නිරූපණය කෙරෙන ප්‍රදර්ශන ගම්මානයකි. ආයෝජකයන් හා සංචාරකයන්ට ශ්‍රී ලාංකේය අනන්‍යතා පිළිබඳ අවබෝධයක් ලබාදීම ව්‍යාපෘතියේ අරමුණයි. "අපේ ගම" වෙබ් අඩවියට පිවිසෙන්න: අපේ ගම ~

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

8 comments:

  1. niyamai maxxa plonnruwa depot 1th 1k thyenwa mara gathi hode!

    ReplyDelete
    Replies
    1. yeah! PL eka thama mata set une naa! balana oone! :) (y)

      Delete
  2. ad eka gahala bus eka kaala..aparade original paint eka...

    ReplyDelete
    Replies
    1. ow! aparade! ad eka gahanna thibune tikak parana bus ekaka. meke thama original paint eka hondata thibuna. eth parana bus tikak thibuna original paint sawuththu wela. eyin ekaka gahuwanam wade niyamayi. habayi me ad eka katha naha! lassana ad ekak

      Delete
  3. mokaddame ape gama hotel ekakda? monawa unath ondata ahata wadina ad ekak.

    ReplyDelete
    Replies
    1. මේක ශ්‍රී ලංකාව නිරූපණය කරන ප්‍රදර්ශන ගම්මානයක් වගේ දෙයක්! ලක්සල ආයතනයෙන් කරන්නේ. ආයෝජකයන් සහ සංචාරකයන් ඉලක්ක කරලා!

      Delete
    2. ඒ කියන්නෙ මේක පස්ගම වගේ ගමක් ද ?

      Delete
  4. Giya sathiye CBS bus ekaking highway eken Negombo giya. Katunayaka pahu una witharai menna wadak private ung wage A/C off karala blower eka witharai wada

    ReplyDelete