Friday, June 7, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Nuwara-Eliya regional offiice

This photo was taken on June 06, 2013  in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya regional offiice, Ashok Leyland Viking AC luxury bus (NB-5548) at the Colombo central bus stand . Ready to leave for Hatton under the Route no 18 Hatton - Colombo Luxury service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑලිය ප්‍රාදේශීය කාර්යාලය යටතේ මාර්ග අංක 18 ඔස්සේ හැටන් හා කොළඹ අතර ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC, සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී.

4 comments:

  1. කොළඹ - බදුල්ල 99 පාරේ ලංගමින් කවදා මේ වගේ බස්එකක් යාවිද?

    ReplyDelete
  2. මේ වගේ බස් එකක් කොළඹ බදුල්ල 99 ට දාන්න බැරිද? දැනට පුද්ගලික බස් දෙකක් යනවා සාමාන්‍ය ගාස්තු වගේ තුන් ගුණයක් අයකර.තව තුන හතරක් යනවා දෙගුණයක් අයකරලා හැබැයි කැරපොත්තො මකුනොත් අපිට නියම සැප දෙනවා එවයේ. අනුරාධපුරේ අයිතිකාරයා ඉන්න බස් එක හොදන්න නම් ගගකටම පෙරලෙන්න වෙයි වගේ.තව ටිකක් දුවනවා අර්ධ සුඛෝපභොගි කියලා. හැබැයි පැය 8 ගාටනවා. උඩහමුල්ල හොමාගම Ctb බස් ටික යනවා පැය 6 න්විතර සාමාන්‍ය ගාස්තු වලට. හැබැයි මේ වගේ බස් දානවනම් උඩහමුල්ල හොමාගම වගේ ඩිපො එකක් තමයි දාන්න ඔනේ . බදුල්ල ඩිපොව පැත්තේවත් යවන්න එපා. කොළඹ බදුල්ල 99 පුද්ගලික බස් අර්ධ සුකෝපභොගි ගසා කැම ඉදිරියේ බදුල්ල බණ්ඩාරවෙල ඩිපො නිදිවැදිලා (සමාවෙන්න එහේම වචනයක් දැම්මට. කියන්න වෙන වචන නැ.) උඩහමුල්ල හොමාගම වගේ කොළඹ අවට ඩිපෝ විතරයි සාමාන්‍ය ගාස්තු වලට දුවන්නේ. බදුල්ල ඩිපොවේ ලක්සරි කියලා දුවන ගොන් කරත්තේ අයින් කරලා මේ වගේ එකක් දැම්මනම් අපිටත් ප්‍රයිවට් බස්වල ගැස් බලන්නේ නැතුව ඩිසන් පිට කොළඹ එන්න පුලුවන්. ( උඩහමුල්ල / හෝමාගම ඩිපොවට අවධානය යොමු වේවා.)

    ReplyDelete
    Replies
    1. දැන් සුඛෝපොබෝගී සේවා ගොඩක් අලුතෙන් පටන්ගත්තා. ගොඩක් විට අලුත් බස් වැටෙන්න ඉඩ තියෙනවා. කොහොම උනත් යහපත් බලාපොරොත්තු ඇතිව ඉමු. :)

      Delete