Friday, February 14, 2014

Ashok Leyand Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on February 19, 2013 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Ashok Leyland Viking AC luxury bus (NB-1374) in Maharagama depot premises. This is the bus caught fire on the Colombo-Katunayake Expressway on 13/02/2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. 2011 වසරේ ධාවනයට එකවී ඇති මෙම රථය  අධිවේගී මාර්ග විවෘතවී පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට දායක වූ බස් රථ කිහිපයෙන් එකකි. 2014/02/13 දින කටුනායක අධිවේගී මාර්ගයයේ දී ගින්නකට හසුවූයේ මෙම බස් රථයයි.

2012 ජනවාරි මස මහරගම සිට ගාල්ල දක්වා ධාවනය වන අවස්ථාවක පන්නිපිටියේ දී.
This photo was taken on January 16, 2012 in Pannipitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
On the southern expressway -- දක්‍ෂිණ අධිවේගී මාර්ගයේදී
This photo was taken on March 30, 2012 on Southern ExpressWay, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
ගින්නට හසුවු බස් රථය. (උපුටා ගැනීම: ලංකාදීප) -- This bus after the accident (Photo courtesy: lankadeepa.lk)
This photo was taken on February 13, 2014 in Ja-Ela, Western, LK.
Click for the full size picture.

6 comments:

  1. meyla full insuaranse da naththn LAL companay daalaa hadaida naththn lit kraida??? naththn WS daala hdaidaa??

    ReplyDelete
  2. ginnata hethuwa mokakda kiyala dannawada ?

    ReplyDelete
  3. CTB bus insurance karalada thiyenne?

    ReplyDelete
  4. me bus nathi wela kiyala kaudala meka boruwakada

    ReplyDelete
    Replies
    1. එක බොරු පොස්ට් එකක්. මේක ලංගම ලියාපදිංචි බස් එකක්.

      Delete