Wednesday, February 12, 2014

Ashok Leyland Viking AC luxury bus from SLTB Kalawana depot

This photo was taken on February 12, 2014 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, AZAD bodied Ashok Leyland Viking AC luxury bus (NB-5531) at the Colombo central bus stand. Ready to leave for Katunayaka via the E03 Expressway -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී . 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක (ගුවන්තොටුපොළ) හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

8 comments:

  1. Katunsyake- Colombo highway awata depot 6, 7 thiyedde eye KLW , PL wage depot walinnma run eka denneh?

    ReplyDelete
  2. Highway eke gini gaththe mona bus ekada kiyala dannawada ?

    ReplyDelete
  3. NB-1374 bus ek thaai gini aragena thiyenne.

    highway ekata duwanna dapu mulma bus deken ekaaklu

    ReplyDelete
  4. http://www.lankadeepa.lk/index.php/articles/210086

    ReplyDelete
  5. klw,pl walin danne ewage income eka hoda nisa.

    ReplyDelete
  6. You know your projects stand out of the herd. There is something special about them. It seems to me all of them are really brilliant! coach service paris

    ReplyDelete