Thursday, December 31, 2020

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Thalangama depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-6631) at the Galle face green. The bus acquired to the SLTB Maharagama depot fleet in 2013. Transferred to the Thalangama depot in mid-2020. Rehabilitated by the Thalangama depot workers under the year-end special rehabilitation project. The will be allocated for the expressway services between Kaduwela and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. උපයා ගෙවීමේ පදනම මත 2013 වසරේ මහරගම ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2020 වසරේ මැද භාගයේ, සේවා අවශ්‍යතා මත තලංගම ඩිපෝව වෙත සපයා දී ඇති රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කර තිබේ. අළුත්වැඩියාවෙන් පසු මෙලෙස ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ ගන්වා ඇත. රථය අධිවේගී මාර්ගය ඔස්සේ කඩුවෙල හා මාතර අතර සේවාවන් සඳහා යෙදවීමට නියමිතය.

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.

No comments:

Post a Comment