Thursday, October 5, 2017

Latec TATA 909 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 29, 2015 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot Latec TATA 909 bus (61-9705) at Dearaniyagala town. The bus allocated on a local route to Mawattenna. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා 909 බස් රථයක් දැරණියගල නගරයේ දී. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ මාවත්තැන්න බලා ධාවනයට යොදවා තිබුණි. මෙම ඡායාරූපය ලබාගත් අවධියේ දැරණියගල බස් නැවතුම ඉදිවෙමින් පැවති හෙයින්, බස් රථ ගාල් කරන ලද්දේ නගරයේ මග දෙපසය.  ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම හා ඩියුපල් මෙට්සෙක් සමාගම විසින් මෙරටදී (පුද්ගලික කරණය කරන ලද ලංගම වැඩපොළ වල දී) බඳ එකලස් කර ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ලැබුණු බස් රථ වේ.

This photo was taken on May 29, 2015 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment