Tuesday, July 31, 2018

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Deraniyagala depot

This photo was taken on November 17, 2016 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Lanka Ashok Leyland Comet Minor bus (DR 05 / 61-8820) at the Deraniyagala bus stand. Allocated for the services between Hathkela and Dearaniyagala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් දැරණියගල බස් නැවතුම්පොළේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ හත්කෑල හා දැරණියගල අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment