Wednesday, June 27, 2012

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Deraniyagala depot

This photo was taken on June 22, 2012, in Avissawella SLTB Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Daraniyagala depot Ashok Leyland Viking 210 Turbo bus (NB-3310) at the Avissawella SLTB bus stand. Acquired to the depot in 2012 under a leasing scheme. This photo was taken in June 2012 while it was allocated for the services between Deraniyagala and Welikanda under route Number 48. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් අවිස්සාවේල්ල ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ දී. 2012 වසරේ දී, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2012 ජුනි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 48 ඔස්සේ දැරණියගල හා වැලිකන්ද අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 22, 2012, in Avissawella SLTB Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

4 comments:

  1. Replies
    1. ඔව්.. හරිම ලස්සනයි.. :)

      Delete
  2. රුපියල් 12 සිට 27 දක්වා රුපියලකින් වැඩිවෙනව කිව්වට දැරණියගල සිට නක්කාවිට
    කම්බි පාලම දක්වා රුපියල් 12ට තිබුණු බස් ගාස්තුව දැන් 17යි. මේක සියයට 7ද?
    නැත්නම් 41%ද? මේ පාරෙ යන්නේ දැරණියගල ඩිපෝවේ ලංගම බස් විතරයි. මේ පිළිබඳ සොයාබලන්න.

    ReplyDelete
  3. Lankawe hodama depowa DR kiyanne etthada?

    ReplyDelete