Wednesday, June 27, 2012

New Ashok Leyland Viking Turbo Intercooler bus from SLTB Deraniyagala depot

This photo was taken on June 22, 2012  in Avissawella SLTB Bus Stand , Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Daraniyagala depot Ashok Leyland Viking Turbo Intercooler bus (NB-3310) at Avissawella SLTB bus stand. The Bus running under route No. 48 Deraniyagala - Welikanda --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් අවිස්සාවේල්ල ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ දී. මෙම බස් රථය මාර්ග අංක 48 ඔස්සේ දැරණියගල හා වැලිකන්ද අතර ධාවනයට යොදවා තිබුණි. උපයා, කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 22, 2012  in Avissawella SLTB Bus Stand , Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. Replies
    1. ඔව්.. හරිම ලස්සනයි.. :)

      Delete
  2. රුපියල් 12 සිට 27 දක්වා රුපියලකින් වැඩිවෙනව කිව්වට දැරණියගල සිට නක්කාවිට
    කම්බි පාලම දක්වා රුපියල් 12ට තිබුණු බස් ගාස්තුව දැන් 17යි. මේක සියයට 7ද?
    නැත්නම් 41%ද? මේ පාරෙ යන්නේ දැරණියගල ඩිපෝවේ ලංගම බස් විතරයි. මේ පිළිබඳ සොයාබලන්න.

    ReplyDelete
  3. Lankawe hodama depowa DR kiyanne etthada?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...