Friday, January 2, 2015

Ruby bodied TATA 1510 Padaviprapthi bus from SLTB Deraniyagala depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot Ruby bodied TATA 1510  bus (DR 22 / 63-4201) at Katharagama. This bus rehabilitated (2014) by Deraniyagala depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දැරණියගල ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ බස් රථයක් කතරගම දී. රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2000 වසරේ පමණ සිටය. අංගොඩ ඩිපෝව යටතේ ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථය, අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් (2014) දැරණියගල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. මේම බස් රථය සමඟ සමඟ අංගොඩ ඩිපෝවට ලැබුණු 63-4200 බස් රථයද මෙවර අංගොඩ ඩිපෝව මගින් ජනපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් අලුත්වැඩියා කර තිබීම විශේෂත්වයකි. මෙම බස් රථයේ යතුර සමඟ ඇති දුරස්ථ පාලකයක් මගින් රථයේ එන්ජිම පණ ගැන්විය හැකි ලෙස සකසා තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. meka AG duwana kalayeth AG 22 ma neda...... 63-4200 AG21. DR eketh DR22 wemath wisheshathwayak neda

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...