Friday, January 2, 2015

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Deraniyagala depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ruby bodied TATA LP 1510/52 bus (DR 22 / 63-4201) at Katharagama. The bus acquired to the CMBC Angoda depot fleet in 2000. Rehabilitated by the Deraniyagala depot workers in 2014 to celebrate the President's induction. Allocated for the services between Avissawella and Deraniyagala under the route number 699. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ නිමවා ඇති මෙම බස් රථය 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ අංගොඩ ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. අංගොඩ ඩිපෝව මගින් ධාවනයන් සීමාකර තිබී ඇති මෙම බස් රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් දැරණියගල ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ මෙලෙස අළුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ. රථයේ යතුර සමඟ ඇති දුරස්ථ පාලකයක් මගින් එන්ජිම පණ ගැන්විය හැකි ලෙස සකසා තිබීම විශේෂත්වයකි. මාර්ග අංක 699 යටතේ අවිස්සාවේල්ල හා දැරණියගල අතර ධාවනයට යෙදවීමට නියමිතය.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. meka AG duwana kalayeth AG 22 ma neda...... 63-4200 AG21. DR eketh DR22 wemath wisheshathwayak neda

    ReplyDelete