Saturday, May 4, 2013

SLCTB bodied TATA LP 1210/42 modified bus from SLTB Deraniyagala depot

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, SLCTB bodied TATA LP 1210/42 modified bus (30ශ්‍රී2970) at the Deraniyagala bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන, 1983 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. යටතේ බඳ සැකසූ ටාටා LP 1210/42 වර්ගයේ බස් රථයක් දැරණියගල බස් නැවතුමේ දී. පසුකාලීනව සිදු කල අලුත්වැඩියාවන් නිසා එහි මුල් පෙනුම සම්පූරනයෙන්ම පාහේ වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 618/1 යටතේ දැරණියගල හා හත්කෑල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment