Thursday, March 20, 2014

Latec TATA LP 909/36 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 29, 2015 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Latec TATA LP 909/36 bus (DR 14 / 61-9914) at Deraniyagala. Allocated for a local route between Kehelwala and Deraniyagala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 බස් රථයක් දැරණියගල දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ මෙරටදී (පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දී) බඳ එකලස් කර ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූප ලබාගත් අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කෙහෙල්වල හා දැරණියගල අතර ධාවනයට යොදවා තිබුණි. 

මෙම ඡායාරූපය ලබාගත් අවධියේ දැරණියගල බස් නැවතුම ඉදිවෙමින් පැවති හෙයින්, බස් රථ ගාල් කරන ලද්දේ නගරයේ මග දෙපසය. 
This photo was taken on May 29, 2015 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

රථය 2013 වසරේ නොවැම්බර් මස රාජකාරී කටයුත්තක් සඳහා කොළඹට පැමිණි අවස්ථාවක මහරගම නගරයේ දී.
This photo was taken on November 20, 2013 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment