Tuesday, November 13, 2012

Antony bodied TATA LP 1510/52 bus from SLTB Deraniyagala depot

This photo was taken on June 22, 2012  in Avissawella SLTB Bus Stand , Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Daraniyagala depot, Antony bodied TATA LP 1510/52 bus (DR 78 / NA-4332) at the Avissawella bus stand with the route number 699 Avissawella - Deraniyagala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් අවිස්සාවේල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ ඇන්තනී ගැරේජස් (පුද්.) සමාගම විසිනි. 2007 වසරේ ධාවනයට එක් වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 699 යටතේ අවිස්සාවේල්ල හා දැරණියගල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 22, 2012  in Avissawella SLTB Bus Stand , Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

No comments:

Post a Comment