Tuesday, November 20, 2012

Dimo TATA LPO 1313/47 bus from SLTB Kegalle depot

This photo was taken on November 09, 2012 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot Dimo TATA LPO 1313/47 bus (62-1564) playing on a local route to Polgahawela from Kegalle. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired in 1995. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කෑගල්ල ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් කෑගල්ල නගරයේ දී. ටාටා 1313/47 වර්ගයේ තට්ටුවට ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ එකලස් ඇති මෙම බස් රථය එවකට පොකුරු බස් සමාගම් හා එකතු වී ඇත්තේ 1995 වසරේදීය. රථයේ ප්‍රධාන ලාම්පු හැරෙන්නට අනෙකුත් කොටස් වල මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකිව තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පොල්ගහවෙල බලා ධාවනයට යොදවා තිබුණි.

5 comments:

  1. පෞද්ගලිකව මා ඉතා කැමැත්තක් දක්වපු බස් රථයක්. මෙහි body එක ගැහුවෙ ලංකාවෙ දී. comftble බස් එකක්. තාක්ෂණය තියෙන නිසා නුදුරු අනාගතයේ දීම නැවත බස් රථ හදන්න අපට හැකි වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔබහරි. මේ වර්ගයේ මීටත් වඩා හොඳ තත්වයේ තිබෙන බස් රථයක් කුරුනෑගල උතුර ඩිපෝවේ තිබෙනවා.. මේ අඩවියේ "DIMO TATA" කියලා search කරලා බලන්න. :)

      Delete
  2. ඔව් ඒ කතාව ඇත්ත, මෙම බස් රථය කඳුකර පාරවල්වලට එතරම් support කළේ නෑ. දුර ගමන් සේවා වලට ඉතාමත් යෝග්‍ය බස් රථයක්. 96, 97 කාලයේ මේ වගේ එක් බස් රථයක් රේල් පාරටත් දාලා තිබුණා.

    ReplyDelete
  3. මේවා කඳු වලට යෝග්‍ය නොවුනේ මේවයේ බඳ කණු යකඩ වලින් තනා තිබීම. ඒ නිසා බස් රථ බර වැඩි උනා සේම දිරා යාම ඉක්මන් උනා. අනික බොඩිය විශාල වීම නිසා කොහොමත් බර වැඩියි. හැබැයි මගීන්ට ඉතා සුවපහසු බස් රථයක්. පෙනුමත් ඉතාම ප්‍රිය ජනකයි. මමද බොහොම කැමති බස් වර්ගයක් මේක.

    ReplyDelete
  4. attatama mageen washayen api harima asa bus jathiyak thamai. me tharamin hari mewa thina eka gana apita harima sathutui

    ReplyDelete