Tuesday, July 3, 2012

Dimo TATA 1313 bus from SLTB Kurunegala North depot

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala North depot Dimo TATA 1313 bus (KGN 66 / 62-1573) at Kurunegala. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝවට අයත් ඩිමෝ ටාටා 1313 වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ වල බඳ, ඩිමෝ සමාගම මගින් ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. විවිධ හේතුන් නිසා මෙම බස් රථ බොහොමයක් ධාවනයෙන් ඉවත්ව තිබුනත් ඇතැම් ඩිපෝවල තවමත් මෙම බස්රථ ධාවන මට්ටමේ පවතී. ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථය අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් කුරුණැගල උතුර ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවෙදී බසයේ මුල් පෙනුම ආරක්ෂාවන සේ අලුත්වැඩියා කර තිබීම පැසසිය යුතු කරුණකි. මෙම බසයේ රියදුරු හා කොන්දොස්තර මහතාගේ හොඳ පාවිච්චිය නිසා බසය ඉතා යහපත් තත්වයෙන් තවමත් ජනතා සේවයේ යෙදෙයි.

Another Picture of this bus -- මෙම බසයේ තවත් පින්තූරයක්
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.Click for the full size picture.

Front view of the bus -- මෙම බස් රථයේ මුහුණත පෙනුම
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Builders plate of the bus -- බස් රථය පිළිබඳ විස්තර දැක්වෙන තහඩුව 
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

Related Posts Plugin for WordPress, Blogger...