Sunday, September 15, 2013

Dimo TATA 1313 Padaviprapthi bus from SLTB Kandy South

This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click on the image for full size picture.
This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot Modified Dimo TATA 1313 bus (KS 150 / 62-2286) at Kandy. This bus rehabilitated and modified by depot workers (2011) to celebrate the President's induction. (Pics by: Chanaka Rathnayake) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් ඩිමෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් මහනුවර දී. මම බස් රථ වල බඳ ඩිමෝ ලංකා සමාගම මගින් ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. අතහැරදමා තිබුණු මෙම බස් රථය අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර (2011) සැමරීම නිමිත්තෙන් මහනුවර දකුණ ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. භාවිතයට නොගන්නා, ආයතනය සතු සම්පත් මෙලෙස ඵලදායී ලෙස යොදාගෙන ජනතා සේවාවන්ට යෙදවීම සැබවින්ම පැසසිය යුතු කරුණකි. විශිෂ්ඨ ලෙස ජනපති පදවිප්‍රාප්ති බස් අලුත්වැඩියා කරන ඩිපෝවක් ලෙස මහනුවර දකුණ  ඩිපෝවද  නම් දරා ඇත. (ඡායාරූප: චානක රත්නායක)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 21, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...