Tuesday, December 25, 2012

Dimo TATA LPO 1313/47 bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board Kirindiwela depot, Dimo TATA LPO 1313/47 bus (KD 02 / 62-1791) in the depot premises. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired in 1994. Rehabilitated and modified by depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේදී. මම බස් රථ වල බඳ ඩිමෝ ලංකා සමාගම මගින් ශ්‍රී ලංකාවේ දී එකලස් කර ඇත. විවිධ හේතුන් නිසා මෙම බස් රථ බොහොමයක් ධාවනයෙන් ඉවත්ව තිබුනත් ඇතැම් ඩිපෝවල තවමත් මෙලෙස ධාවන මට්ටමේ පවතී. ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථයද ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන්  කිරිඳිවැල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී ධාවනයෙන් ඉවත් කල සුනාමි බස් රථ කොටස් උපයෝගී කොට ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

8 comments:

  1. mekakoi parakada yanne

    ReplyDelete
    Replies
    1. මේකට ස්ථීර මාර්ගයක් නැහැ. අවසන් වරට ධාවනය වෙලා තියෙන්නේ පූගොඩ කොළඹ අතර.

      Delete
  2. Mr.Uthpala,Me Bus eke tyenne engine type 1mokadda?

    ReplyDelete
  3. kirindiwala depot eka dan godak hoda thanaka innawa .. e gana godak sathutui.....

    ReplyDelete
  4. kirindiwela deo eke 2012 2013 padaviprapthi bus lankawenma hondama eka wennathi neda

    ReplyDelete
  5. මම දෙක වසරේ වගේ ඉන්නකොට මේ වගේ බස්වල තමයි ඉස්කෝලෙ ගියේ අම්ම එක්ක..
    හොඳට මතකයි.. පවර් ස්ටියරින් එහෙම නැති නිසා ලඟ හරවනකොට ඩ්‍රයිවර් පුදුම කට්ටක් කන්නේ..

    මේ බස්වල දොරවල් දෙක සාපේක්ෂව ගොඩක් පළලයි.. ඒ නිසා ෆුට් බෝඩ් එකේ සෑහෙන පිරිසක් එල්ලිලා යනව ඒ දවස්වල.. කොටින්ම කියනවනම් කෝට්ටේ හරියෙදි ෆුට් බෝඩ් එක බිම ඇතිල්ලි ඇතිල්ලි යන්නේ..

    පිටි පස්සෙ දොරට පිටි පස්සෙන් තියෙන පොඩි ඉඩේ තනි සීට් එකක් ගහල තිබුණ හරස් අතට.. මම ඉස්සර හෙන ආසයි ඕකෙ ඉඳගෙන යන්න..

    ඒ දවස්වලනම් මේ බස් මාර ලස්සනට තිබුණ සමහර ඩිපෝවල.. මල් වැල් එල්ලලා එක එක දේවල් කරලා.. දැන් නම් ඉතින් ගන්න දෙයක් නැතුව ඇති.. කිරිඳිවැල ඩිපෝවෙ බස් එකක් නම් දැකල තියෙනවා තාම හොඳට තියෙනවා..
    මමනම් ගොඩක්ම ආස ඔරිජිනල් එන ලොකු හෙඩ්ලයිට් දෙකට... ඒත් ගොඩක් ඒවායෙ ඒවා මාරු කරලනේ...

    ReplyDelete