Monday, April 22, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Jaffna depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Dimo TATA LPO 1313/47 bus (JF 01 / 62-5029) at Katharagama. Body built by Dimo Lanka Auto assembly Ltd. Rehabilitated by the Jaffna depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් කතරගම දී. ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ (body) සැකසූ මෙම බස් රථය 1994 වසරේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයෙන් ඉවත්කර තිබුණු රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් යාපනය ඩිපෝවේ සේවක පිරිස විසින් (2012 දෙසැම්බර්) පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment