Monday, June 10, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Kandy north depot

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, Dimo TATA LPO 1313/47 bus (KN 196 / 62-1501) in the depot premises. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired to the service in 1994. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් ඩිමෝ LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ටාටා 1313 වර්ගයේ තට්ටුවට (chassis) ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර නිමවා ඇති මෙම බස් රථය, ලංගම රථ ඇණිය හා එකතු වන්නේ 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේය. මෙම බස් රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇතුළු මුහුණත පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

No comments:

Post a Comment