Monday, January 26, 2015

Dimo TATA LPO 1313/47 bus from G. B. C. Ja-Ela depot

This photo was taken in 1997 in Central Bus Stand, Colombo, Western, LK.
Click for the full size picture.
Gampaha Bus Company (GBC / Now Sri Lanka Transport Board) Ja-Ela depot, dimo TATA LPO 1313/47 bus (JL 97 / 62-2090) at the Colombo central bus stand. Body built by Dimo Lanka autoassembly limited and acquired to the PTS fleet in 1995. Allocated for the services between Raddolugama and Colombo under the route number 188. The photo is copyright to the respective photographer. -- ගම්පහ බස් සමාගමේ (ග. බ. ස. /වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් 1997 වසරේදී කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 188 යටතේ රද්දොළුගම හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

No comments:

Post a Comment