Sunday, March 24, 2024

Dimo TATA LPO 1313/47 bus from SLTB Udahamulla depot

This photo was taken in 2009 in Pitakotte,Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udhamulla depot, Dimo TATA LPO 1313/47 bus (UM 108 / 62-1475) at Kotte road. The bus acquired to the PTS Udahamulla fleet in 1995. This photo was taken in 2009 while it was allocated for the services between Beddagana and Dehiwala under route number 118. The photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ඩීමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් පිටකෝට්ටේ දී. ඩීමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා ඇති බස් රථය 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2009 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 118 යටතේ දෙහිවල සිට බැද්දගාන බලා ධාවනය වෙමින් පැවතී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

No comments:

Post a Comment