Showing posts with label KBG. Show all posts
Showing posts with label KBG. Show all posts

Wednesday, September 28, 2022

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Keboithigollewa depot

This photo was taken on August 15, 2013, in Kebithigollewa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-4905) at Kebithigollewa. The bus acquired to the SLTB fleet in 2007. This photo was taken in August 2013 while it was playing to Kebithigollewa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 බස් රථයක් කැබිතිගොල්ලෑවේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 ධාවනයට එක්වී ඇත. 2013 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මැදවච්චිය සිට කැබිතිගොල්ලෑව බලා ධාවනය වෙමින් තිබුණි.

Technical Specifications
Make :- Tata Motors in India
Model :- LP 1510/42
Coach Builder :- Ruby Coach Builders Ltd in India
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel base :- 4225 mm
Steering type :- Power
Seating Capacity :- 36
Year of Manufacturing :- 2007
No of Buses :- 252
SLTB type :- C
Status :- In Service

Information as at 28.09.2022

Tuesday, June 16, 2020

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kebithigollewa depot

This photo was taken on June 11, 2020 in Maharagama, Western, LK, using a Samsung SM-J701F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot, 54 seater Ashok Leyland Viking 210 Tubro bus (NB-9203) in the Maharagama National Cancer Institute premises. Acquired to the SLTB fleet in 2014. Allocated for the service between Maharagama and Mullaitivu under the route number 15/182. Photo by: Tharindu Wikramarathne. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් මහරගම අපේක්‍ෂා රෝහල් පරිශ්‍රයේ දී. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 15/182 යටතේ මහරගම හා මූලදූව (මුලතිවු) අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න

ගමන් මාර්ගය:-
මුලතිව්, කොහොඹගස් හංදිය, ජනකපුර, පරාක්‍රමපුර, පදවිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, අනුරාධපුරය, තලාව, එප්පාවල, කැකිරාව, දඹුල්ල, කුරුණෑගල, වරකාපොල, පස්යාල, අත්තනගල්ල, කිරිඳිවැල, හංවැල්ල, මීපේ, ගොඩගම, පනාගොඩ යුද්ධ හමුදා කඳවුර, හෝමාගම, කොටිටාව, පන්නිපිටිය, මහරගම හරහා අපේක්ෂා රෝහල. (සැලකිය යුතුය - මහරගම අපේක්ෂා රෝහල සිට මුලතිව් දක්වා ධාවනය වන්නේ කැකිරාව සිට මරදන්කඩවල හරහා අනුරාධපුර)

වැඩිදුර තොරතුරු /ආසන වෙන්කර ගැනීමට: 076 0 18 79 00 / 025 2 29 86 81

Saturday, April 11, 2020

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kebithigollewa depot

This photo was taken on August 01, 2019 in Badagamuwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot, 54 seater Ashok Leyland Viking Tubro bus (KBG 32 / NB-9195) in the Kurunegala north depot premises. Allocated for the service between Kurunegala and Mullaitivu under the route number 57. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කුරුණෑගල උතුර ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 57 ඔස්සේ කුරුණෑගල හා මූලදූව (මුලතිවු) අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Tuesday, January 24, 2017

UTKAL bodied Ashok Leyland Viking bus from SLTB Medawachchiya sub depot

This photo was taken on August 15, 2013 in Kebithigollewa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meadawachchiya sub depot, UTKAL bodied Ashok Leyland Viking bus (KBG 38 / 63-3162) at Medawachchiya bus stand. Body built by UTKAL. Acquired in 2000 to the service. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මැදවච්චිය උප ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මැදවච්චිය බස් නැවතුමේ දී. මෙම බස් රථ එවකට පොකුරු බස් සමාගම්  හා එකතු වන්නේ 2000 වසරේදී පමණය. 

(කැබිතිගොල්ලෑව ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස පැවති මැදවච්චිය උප ඩිපෝව, මේ වනවිට අනුරාධපුර ඩිපෝවේ උප ඩිපෝවක් බවට පත් කර ඇත. ඡායාරූප ලබාගෙන ඇත්තේ මැ.ව උප ඩිපෝව, කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ පාළනය වන අවධියේ දීය)

Sunday, August 30, 2015

SLTB bus stand Kebithigollewa

This photo was taken on August 15, 2013 in Kebithigollewa, North Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Kebithigollewa SLTB bus stand in August 2013. -- කැබිතිගොල්ලෑව ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ නවතා ඇති කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථ. 2013 වසරේ අගෝස්තු මස 15 දින.

Thursday, September 11, 2014

SLTB breakdown service - Kebithigollewa depot

This photo was taken on August 15, 2013 in Kebithigollewa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot, Ashok Leyland Comet Minor breakdown service vehicle (61-8453) in the depot premises. Lanka Ashok Leyland bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1993 වසරේ ධාවනයට එක්වී ඇති ලංකා අශෝක් ලේලන්ඩ් බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කර රථය සකසා ඇත.

Wednesday, July 9, 2014

Ashok Leyland Viking Hinopwer bus from SLTB Kebithigollewa depot

This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot, Ashok Leyland Viking Hinopower bus (KBG 52 / NA-1483) at the Bogas junction, Padaviya. Acquired to the SLTB Fleet in 2005. Playing to Janakapura from Anuradhapura under the route No.844. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් පදවිය, බෝගස් හංදිය ප්‍රදේශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 844 ඔස්සේ අනුරාධපුර හා ජනකපුර අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, June 9, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Medawachchiya sub depot

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meadawachchiya sub depot Dimo TATA LPO 1313/47 bus (KBG 19 / 62-2332) at Medawachchiya. Body built by Dimo Lanka Auto Assembly Ltd. Allocated for the services between Mankulam and Medawachchiya under the route number 967 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මැදවච්චිය උප ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මැදවච්චිය නගරයේ දී. ටාටා LPO 1313/47 වර්ගයේ තට්ටුවකට, ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය, 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 967 යටතේ මැදවච්චිය හා මාන්කුලම අතර ධාවනයට යොදවා තිබුණි.

කැබිතිගොල්ලෑව ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස පැවති මැදවච්චිය උප ඩිපෝව, මේ වනවිට අනුරාධපුර ඩිපෝවේ උප ඩිපෝවක් බවට පත් කර ඇත. මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ මැ.ව උප ඩිපෝව, කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ පාළනය වන අවධියේ දීය.

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, March 24, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kebithigollewa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot, Ruby bodied TATA LP 1510/52 bus (KBG 07 / 63-4648) in the Kataragama depot premises. Rehabilitated and modified by depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් ටාටා LP 1510/52 වර්ගයේ රුබී බඳ සහිත බස් රථයක් කතරගම ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ රුබී සමාගම මගින් ඉන්දියාවේ දී නිපදවා ඇත. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකතු වී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් කැබිතිගොල්ලෑව ඩිපෝවේ සේවක පිරිස විසින් 2013 වසරේ අග භාගයේ දී මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

අලංකාරව වර්ණවත් කර ඇති, රථයේ පසුපස ටයරයක්.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, February 8, 2014

Ashok Leyland Viking Colombo Rider modified bus from SLTB Medawachchiya sub depot

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Medawachchiya sub depot, Colombo Rider Ashok Leyland Viking modified bus (GA-6299) in front of the sub depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මැදවච්චිය උප ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝව ඉදිරිපිට දී. 2000 වසරේ, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී සිමෝ ලංකා සමාගම මගින් බඳ නිපදවා ඇත. බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. (කැබිතිගොල්ලෑව ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස පැවති මැදවච්චිය උප ඩිපෝව, මේ වනවිට අනුරාධපුර ඩිපෝවේ උප ඩිපෝවක් බවට පත් කර ඇත. ඡායාරූප ලබාගෙන ඇත්තේ මැ.ව උප ඩිපෝව, කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ පාළනය වන අවධියේ දීය)
This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, October 24, 2013

TVS bodied Ashok Leyland Viking bus from SLTB Kebithigollewa depot

This photo was taken on August 15, 2013 in Kebithigollewa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Kebithigollewa depot, TVS bodied Ashok Leyland Viking bus (63-2771) at Kabothigollewa bus satnd. Awaiting to leave for Vahalkada on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කැබිතිගොල්ලෑව බස් නැවතුමේදී. 1999 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කැබිතිගොල්ලෑව හා වාහල්කඩ අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, August 16, 2013

TATA LP 909/49 Star bus from SLTB Kebithigollewa depot

This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK,  using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot TATA LP 909/49 Starbus (KBG 77 / NA-9693) near the Bogas Junction, Padaviya. Body built by Tata Marcopolo, india. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/49 ස්ටාර් බස් රථයක් පදවිය, බෝගස් හන්දියේ දී. මෙම බස් රථය පදවිය හා 8කනුව අතර ග්‍රාමීය මාර්ගයක ධාවනයට යොදවා තිබුණි. උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ උතුරු ආණ්ඩුකාර කාර්යාලය මගින් යාපනය ඩිපෝවට ලබාදී ඇති මෙම බස් රථය ධාවන අවශ්‍යතා මත කැබිතිගොල්ලෑව ඩිපෝවට ලබාදී ඇත්තේ 2011 වසරේ ඔක්තෝබර් මස 31 වන දිනයි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ටාටා මාර්කෝපොලෝ සමාගම මගින් නිෂ්පාදිතය.


This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK, using a Canon SAMSUNG WB100.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK,  using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK,  using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, April 11, 2013

Ashok Leyland Viking Hinopower bus from SLTB Kebithigollewa depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot Ashok Leyland Hinopower bus (KBG 66 / NA-5292) at Kataragama. The bus was allocated to the route No.87 Jaffna - Vavniya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ශ්‍රී ලංගම කතරගම විශ්‍රාම ශාලා පරිශ්‍රයේ දී.  රථය යාපනය  හා වව්නියාව අතර ධාවනයට යෙදවූවකි. ඡායාරූපය ලබාගත්තේ විශේෂ චාරිකාවක්ව සඳහා කතරගමට පැමිණි අවස්ථාවකදීය.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, June 17, 2012

කැබිතිගොල්ලෑව බස් බෝම්බයට වසර 6 යි

ඒ 2006 වසරේ දිනයකි. ස්ථානය කැබිතිගොල්ලෑව යකාවැව ගම්මානයයි. කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක් (එවකට රජරට බස් සමාගම) 150 කට ආසන්න පිරිසක් රැගෙන ගමන් අරඹා තිබුණේ ඉදිගොල්ලෑව දෙසිනි.  එක්‌වරම සැතපුම් ගණනක්‌ දුරට කනට අමිහිරි මහා ශබ්දයක්‌ ඇසුණි.  මෙදින ඇසුණු මහ ශබ්දය වෙනදා ඇසීමට ලැබුණු ශබ්දයන්ට වඩා වෙනසක්‌ සැමට දැනුනි. වහ වහා ඒ දෙසට ජනකාය දිව එන්නට වූහ. පැමිණි පිරිසට දක්‌නට මිහිරි දසුනක්‌ නම් නොවීය. ඇතමුන් තම බිරිඳ දරුවන් අහිමිකර තිබිණි. තවත් අයට මව, පියා, සහෝදරිය - සහෝදරයා අහිමිකර තිබිණි. මෙසේ මහ විනාශයක්‌ කර තිබුණේ 2006 වසරේ ලෝකයම හඬා වැළපුණු කැබිතිගොල්ලෑව - යකාවැව බස්‌ බෝම්බ ප්‍රහාරයයි. සය වසක්‌ ගෙවී ගියද ලෝකයාට තවමත් එම ශෝචනීය මොහොත අමතක නොවී ඇත.

එදා 67 ක්‌ තරම් වූ බාල තරුණ මහලු භේදයකින් තොරව ජීවිත අහිමිකළ රුදුරු ත්‍රස්‌තයන් අද එහි නැත. අහිංසක බලාපොරොත්තු පොදිබැඳගෙන පුරුදු ගමනේ යන පෙරකී ප්‍රදේශවල ජනතාව අදටත් අලුත් බස්‌ රථයකින් යකාවැව බෝක්‌කුව පසුකර යන්නේ වසර හයකට පෙර එතනින් දුටු ලේ විල අමතක කර නම් නොවේ.

මෙලෙස  රුදුරු කොටි බෝම්බයට හසු වුයේ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත්  වෙස්කෝ ටාටා වර්ගයේ බස් රථයකි. එහි ලියාපදිංච් අංකය 63- 2548 විය.

මෙම බස් රථය පිටුපසින්