Showing posts with label GG. Show all posts
Showing posts with label GG. Show all posts

Thursday, February 16, 2023

Antony bodied TATA LP 1510/52 bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Antony bodied TATA LP 1510/52 bus (GG 55 / NA-2813) at Galgamuwa bus stand. The bus acquired to the SLTB fleet in 2006. This photo was taken in June 2016 while it was Alloctaed for the services between Perakumpura and Galgamuwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් ගල්ගමුව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ  ධාවනයට එක්වී ඇත. 2016 වසරේ ජුනි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ පැරකුම්පුර හා ගල්ගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

The bus at depot premises -- බස් රථය ඩිපෝ පරිශ්‍රයේ දී 
This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Thursday, June 18, 2020

Ashok Leyland Lynx 3900 bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2020 in Usgala, Wayamba, LK using a Samsung SM-G950U.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Ashok Leyalnd Lynx 3900 bus (NB-5829) at Usgala. The bus acquired to the fleet in 2013. Allocated for the services between Galgamuwa and Thambuththegama via Ikiriwewa, Usgala, Siyambalangamuwa on a local route. Photo by: Sanjaya Udara -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් උස්ගල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගල්ගමුව හා තඹුත්තේගම අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: සංජය උදාර

Monday, March 30, 2020

TVS bodid Ashok Leyland Comet Minor bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016 in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, TVS bodied Ashok Leyland Comet Minor bus (GE-0143) in the depot premises. Acquired to the fleet in year 2000. Allocated on a local route between Galgamuwa and Nanneriya via Ihalagama, Wannikudawewa and Karabewa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථය 2000 වසරේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් නිසා රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූපය ලබාගත් අවසථාවේ ගල්ගමුව සිට ඉහලගම, වන්නිකුඩාවැව, කරබෑව හරහා නාන්නේරිය දක්වා ධාවනයට යොදවා තිබුණි.

Saturday, May 4, 2019

Ashok Leyland Lynx D type bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016 in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Ashok Leyland Lynx D type bus (GG 68 / NB-5818) at the Galgamuwa bus stand. Allocated for a local services between Nanneriya and Galgamuwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් ගල්ගමුව බස් නැවතුමේ දී. රථය ගල්ගමුව හා නාන්නේරිය අතර ධාවනයට යොදවා තිබුණු අතර රථය මගින් පේද්දේගම, කපුහේනේගම හා රඹතනයාගම යන ගම්මාන ආවරණය කරෙන බව පෙනේ. 2013 වසරේ ධාවනයට එක් වී ඇත.

Tuesday, August 21, 2018

Latec TATA LP 1510/52 bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016 in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot Latec TATA LP 1510/52 bus (GA-6879) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2000 වසරේ) පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. පසුකාලීන අළුත්වැඩියාවන් වල දී රථයේ ප්‍රධාන ලාම්පු සහ පැති ජනේල වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on June 16, 2016 in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, October 3, 2016

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Lanka Ashok Leyland Viking 193 bus (GG 22 / 62-1873) in the depot premises. Body built by Lanka Ashok Leyland and aquired to the PTS fleet in 1995. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී නිමවා 1995 වසරේ, එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. 

This photo was taken on June 16, 2016, in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Friday, June 17, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016 in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, 42 seater Ashok Leyland Viking Tubro bus (GG 76 / NB-8670) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය වරාවැව හා ගල්ගමුව අතර ධාවනයට යොදවා ඇත. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ  ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 16, 2016 in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, April 12, 2015

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Galgamuwa depot

This photo was taken on March 12, 2015, in Raswehera, North Central, LK, using a NIKON COOLPIX S3000.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, 42 seater Ashok Leyland Viking 193 Turbo bus (NB-9723) near the Raswehera temple. Acquired to the SLTB fleet in 2014. Allocated for the service between Reswehera and Galgamuwa via Ehetuwewa and Kathnoruwa. Photo by: Onal Karunarathne -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ ආසන 42 බස් රථයක් රැස්වෙහෙර විහාරස්ථානය අසල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2014 වසරේ බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ගල්ගමුව සිට ගල්ලෑව, ඇහැටුවැව, කත්නෝරුව හරහා රැස්වෙහෙර විහාරස්ථානය දක්වා සේවාවන් සඳහා යොදවා ඇත. ඡායාරූපය: ඔනාල් කරුණාරත්න.

Sunday, December 14, 2014

Ruby bodied TATA LP 909/36 bus from SLTB Galgamuwa depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Ruby bodied TATA LP 909/36 bus (GG 37 / 63-0396) at Anuradhapura. Acquired to the WBC fleet in 1998. Allocated for a special Poson Poya service between Galgamuwa and Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් අනුරාධපුර නගරයේ දී. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1998 වසරේ එවකට වයඹ බස් සමාගමට ලැබී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ ඉන්දියාවේ රූබී සමාගම මගිනි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අනුරාධපුර හා ගල්ගමුව අතර පොසොන් පොහොය විශේෂ සේවා වෙනුවෙන් ධාවනයට යොදවා තිබුණි.

Tuesday, July 29, 2014

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Galgamuwa depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (GG 66 / NB-4149) at Anuradhapura. Playing to Galgamuwa from Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් අනුරාධපුර දී. ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලව එකලස් කළ බඳක් සහිත බස් රථයක් වෙන මෙහි උස් ඇන්ද සහිත ආසන 54ක් අන්තර්ගතය. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ එහි ප්‍රධාන ධාවන මාර්ගය වන අංක 57 යටතේ කොළඹ සිට අනුරාධපුර බලා පැමිණ නැවත ඩිපෝව වෙත පිටත් වීම සඳහා ගල්ගමුව බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, October 13, 2013

Ashok Leyland Comet Minor modified bus from SLTB Galgamuwa depot

This photo was taken on September 15, 2013 in Galgamuwa, North Central, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Ashok Leyland Comet Minor  modified bus (GE-0146) playing near Galgamuwa. Photo by Daminda Prasangika  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ගල්ගමුව ආසන්නයේ දී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ පසුකාලීනව සිදුකළ අලුත්වැඩියාවන් හේතුවෙන් මුල් පෙනුමට වෙනස්කම් සිදුවී ඇත. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික.