Monday, May 29, 2023

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Thalangama depot

This photo was taken on November 29, 2012, in Kollupitiya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot Lanka Ashok Leyland Viking 193 bus (TL 113 / 62-2378) at Kollupitiya. The bus acquired to the PTS fleet in 1995. This photo was taken in November 2012 while it was allocated for the services between Kirindiwela and Kollupitiya under route number 202/177  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොල්ල්ලුපිටිය දුම්රියපොළ බස් නැවතුමේ දී. ඉන්දියාවේ නිමවා ඇති තට්ටුව මත බඳ සකසා ඇත්තේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දීය. 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. 2012 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 202/177 යටතේ කොල්ලුපිටිය හා කිරිඳිවැල අතර ධාවනයට සපයා තිබුණි.
This photo was taken on November 29, 2012, in Kollupitiya, Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

1 comment:

  1. ලංකාවේ මිනිසුන් ප්‍රවාහනයට යොදාගන්නේ බස් රථ නෙවේ.. ලොරි තට්ටුවකට සිඉට් ටිකක් දාල තහඩු ගහල හදන වාහනයක්...

    ReplyDelete