Tuesday, May 7, 2019

Lanka Ashok Leyland Viking bus from SLTB Thalangama depot

This photo was taken on September 02, 2012 in Colombo 03, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Lanka Ashok Leyland Viking bus (TL 114 / 62-2379) playing on the route number 177 from Kaduwela to kollupitiya near the Kollupitiya junction. Body rehabilitated by the government owned, Lakdiwa Engineering (pvt) Ltd in 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මාර්ග අංක 177 යටතේ කඩුවෙල සිට කොල්ලුපිටිය බලා ධාවනය වන අවස්ථාවක කොල්ලුපිටිය මංසන්ධිය අසල දී. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. 2012 වසරේ ඒකළ ලක්දිව ඉංජිනේරු සමාගම මගින් සිදු කල පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු මෙලෙස ධාවනයට එක් කර ඇත. 2017 වසර දක්වා ධාවනයේ පැවති මෙම රථය මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇත.

No comments:

Post a Comment