Showing posts with label RB. Show all posts
Showing posts with label RB. Show all posts

Sunday, May 31, 2026

Latec Kesco bodied Ashok Leyland Viking 193 bus from SLTB Rambukkana depot

This photo was taken on February 26, 2015, in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana Depot Ashok Leyland Viking 193 bus (62-9201) at the Rambukkana Bus Stand. This Latec Kesco-bodied bus, built using Duple Metsec technology, was originally added to the fleet in 1998 and was first allocated to Homagama Depot under the former Colombo Metropolitan Bus Company during the period when the SLTB was divided into several regional bus companies. By the time this photograph was taken on 26 February 2015, the bus had been transferred to Rambukkana Depot and was operating on route 681 between Rambukkana and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ ලටෙක් කෙස්කෝ බඳ සහිත බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. 1998 වසරේ ධාවනයට එකතු වී ඇති මෙම බස් රථය එවකට කලම්බෝ මෙට්‍රොපොලිටන් බස් සමාගමේ හෝමාගම ඩිපෝව යටතේ ධාවනයට එකතු වී ඇත. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් තාක්‍ෂණය යටතේ යටතේ මෙරටදී බඳ නිමවා ධාවනයට එකතුකල බස් රථයකි. ඡායාරූපය ලබාගත් 2015 පෙබරවාරි 26 දින වන විට රඹුක්කන ඩිපෝව වෙත ලැබී ඇති බස් රථය, එම අවස්ථාවේ මාර්ග අංක 681 යටතේ කෑගල්ල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණි.     

Friday, June 4, 2021

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Rambukkana depot

This photo was taken on December 16, 2017, in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Ruby bodied TATA LP 1510/36 bus (RB 13 / GE-1476) at the Rambukkana bus stand. The bus acquired to Sbaragamuwa bus company the fleet in 2001. This photo was taken in December 2017 while it was allocated for the services between Rambukkana and Siyambalangamuwa under route umber 509/2. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2001 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2017 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 509/2 ඔස්සේ රඹුක්කන හා සියඹලන්ගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, October 3, 2019

SLCTB bodied TATA LP 1210/36 bus from SLTB Rambukkana depot

This photo was taken on Auguast 03, 2012 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, SLCTB bodied TATA LP 1210/36, bus (23ශ්‍රී9915) in the depot premises. This bus has recently been transferred from Mawanella Depot to Rambukkana depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසු ටාටා LP 1210/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1979 වසරේ ධාවනයට එක්වී ඇත. රථය මාවනැල්ල ඩිපෝවෙන් රඹුක්කන ඩිපෝව වෙත මෑත කාලීනව මාරු වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ ඩිපෝ ඉංජිනේරු අංශයේ ගාල් කොට තිබුණි.

Saturday, January 26, 2019

LAL bodied Ashok Leyland Comet Minor bus from SLTB Rambukkana depot

This photo was taken on December 16, 2017 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Lanka Ashok Leyland bodied Ashok Leyland Comet Minor bus (RB 11 / 62-6308) in the depot premises. Allocated on a local route between Rambukkana and Kegalle via Nilwakka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1997 වසරේ ධාවනයට එකතු වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. ඡායාරූපය ලබාගාන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කෑගල්ල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුනේ කෑගල්ල රෝහල හා නිල්වක්ක හරහාය.

Tuesday, June 5, 2018

Antony bodied TATA LP 1510/52 bus from SLTB Rambukkana depot

This photo was taken on December 16, 2017 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Antony bodied TATA LP 1510/52 bus (NA-4290) at Rambukkana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් රඹුක්කන නගරයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ ඇන්තනී ගැරේජස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ධාවනයට එක් වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 566 යටතේ මාවතගම හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, August 16, 2016

Modified Wesco TATA 1313 bus from SLTB Rambukkana depot

This photo was taken on August 14, 2016 in Polgahawela, North Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Wesco TATA 1313 modified bus (RB 69/ 62-6885) at Polgahawela bus stand. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රඹුක්කන ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් පොල්ගහවෙල බස් නැවතුමේ දී. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී අත. රථය පොල්ගහවෙල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණු අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Saturday, May 9, 2015

Lanka Ashok Leyland Viking 193 modified bus from SLTB Rambukkana depot

This photo was taken on February 26, 2015, in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Lanka Ashok Leyland Viking 193 modified bus (RB 01 / 63-2762) at the Rambukkana bus stand. Body built by Lanka Ashok Leyland and acquired to the SBC Avissawella depot fleet in 1999. Rehabilitated and modified by the Rambukkana depot workers in 2014 to celebrate the President's induction. Allocated for the services between Polgahawela and Rambukkana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී බඳ නිමවා 1999 වසරේදී එවකට සබරගමුව බස් සමාගමේ අවිස්සාවේල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්ව ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකොට තිබියෙදී, හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් 2014 වසරේ දී රඹුක්කන ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ. අළුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් කොට නව බස් රථයක මුහුණුවර ලබාදීම සඳහා උත්සහ කර ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ පොල්ගහවෙල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, March 28, 2015

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Rambukkana depot

This photo was taken on February 26, 2015, in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, 54 seater Ashok Leyland Viking 210 Turbo bus (RB 49 / NC-1634) at the Rambukkana bus stand. Acquired to the SLTB fleet in 2015. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති අතර 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත.

This photo was taken on February 26, 2015, in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Friday, February 27, 2015

Mitsubishi Fuso Aero Star city bus from SLTB Rambukkana depot

This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Rambukkana depot Mitsubishi Fuso Aero Star city bus (NA-0590) in the depot premises. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid by the Japanese government. Allocated for the services between Kegalle and Rambukkana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී . 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1992 වසරේ නිමවා ඇත. රථය රඹුක්කන ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත්තේ 2014 වසරේ දෙසැම්බර් මස සිටය. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය රඹුක්කන ඩිපෝව මගින් මෙලෙස අලුත්වැඩියා කර ධාවනයට සපයා ඇත. ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ රඹුක්කන හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබුණි

This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, November 2, 2014

Wesco TATA LP 1210/52 bus from SLTB Rambukkana depot

This photo was taken on August 03, 2012 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Wesco TATA LP 1210/52 bus (62-3396) at the Rambukkana bus stand. Body built by Wesco with Duple Metsec UK and acquired to the fleet in 1995. Allocated for the services between Rambukkana and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1995 වසරේදී රථය ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රඹුක්කන හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, October 8, 2014

BRIJ bodied Ashok Leyland Viking 193 bus from SLTB Rambukkana depot

This photo was taken on October 20, 2013 in Rambukkana, Sabaragamuwa, LK, using a using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, BRIJ bodied Ashok Leyland Viking 193 bus (63-1322) at Rambukkana. The bus acquired to the fleet in 1999 under the Avissawella depot. Rehabilitated and modified by the Rambukkana depot workers in 2012 to celebrate the President's induction. Allocated for the services between Rambukkana and Kegalle under the route number 681. Photo by: Ishara Chathuranga -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන, Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් වටිකින්ග් 193 වර්ගයේ බස් රථයකි. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති මෙම බස් රථය 1999 වසරේ අවිස්සාවේල්ල ඩිපෝව යටතේ සේවයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති රථය, රඹුක්කන ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේදී මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 681 යටතේ රඹුක්කන හා කෑගල්ල අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ඉෂාර චතුරංග

2012 වසරේ දෙසැම්බර් මස 31 දින කතරගම කිරිවෙහෙර අසල දී.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, July 26, 2014

SRILANGAMA bodied TATA LP 1210/42 bus from SLTB Rambukkana depot

This photo was taken on August 03, 2012 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, SRILANGAMA bodied TATA LP 1210/42 bus (30ශ්‍රී3776) at Ramukkana. Allocated for the services on a local route between Hewadiwela and Rambukkana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රමුක්කන ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සහිත ටාටා LP 1210/42 වර්ගයේ බස් රථයක් රඹුක්කන දී. ශ්‍රීලංගම මගින් බඳ සකසා 1983 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ ඉදිරිපස හා පසුපස මුහුණත් පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ හේවාදිවෙල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on August 03, 2012 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, November 23, 2013

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Rambukkana depot

This photo was taken on October 20, 2013 in Rambukkana, Sabaragamuwa, LK, using a using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-4863) at the Rambukkana bus stand. Photo by Ishara Koralage. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රමුක්කන ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. රථය 2007 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය: ඉෂාර කෝරලගේ

Friday, October 25, 2013

LAL bodied Ashok Leyland Commet Minor modified bus from SLTB Rambukkana

This photo was taken on October 20, 2013 in Rambukkana, Sabaragamuwa, LK, using a using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Lanka Ashok Leyland Commet Minor modified bus (62-2019) at Rambukkana. Awaiting to leave for Kempitiyakanda on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් රඹුක්කන නගරයේ දී. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ රඹුක්කන හා කෙම්පිටියකන්ද අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

Wednesday, January 16, 2013

SLTB breakdown service - Rambukkana depot

This photo was taken on December 16, 2017 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Mercedes-Benz LP322  breakdown service vehicle (23ශ්‍රී0184) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝවේ, මර්සිඩීස් බෙන්ස් LP 322 වර්ගයේ කාර්මික සේවා රථය ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙය ලංගම බඳ සැකසූ බස් රථයක්  පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත. වර්තමානයේ ටාටා එන්ජිමකින් ධාවනය වේ.

This photo was taken on December 16, 2017 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

අවසන් යාවත්කාලීනය: 2017 දෙසැම්බර් මස 17 දින

Wednesday, October 10, 2012

SLTB supply division - Rambukkana depot

This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot Mercedes-Benz LP312 supply division vehicle (23ශ්‍රී4041) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝවට අයත් මර්සිඩීස්-බෙන්ස් LP312 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනයෙන් සකසා ඇත.

This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, October 4, 2012

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Rambukkana depot

This photo was taken on Auguast 07, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Ashok Leyland Viking Turbo 54 seater bus at the Rambukkana bus sand. Acquired to the depot in 2012 under a leasing scheme.  The bus is allocated to the Embilipitiya 69 Kandy service.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 69 යටතේ මහනුවර හා ඇඹිලිපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.


This photo was taken on Auguast 07, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, August 28, 2012

Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus from SLTB Rambukkana depot

This photo was taken on Auguast 07, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus (61-0238) at Rambukkana bus stand. Body built by Latec Kesco with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. මෙම බස් රථ වල බඳ (body) ලටෙක් සමාගම, බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) සමාගම හා එක්ව පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී එකලස් කර ඇත්තේ ජර්මනියේ නිෂ්පාදිත මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ තට්ටුවක් (chassis) මතය. මෙම බස් රථය 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on Auguast 07, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Driver cab of the bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on Auguast 07, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, August 4, 2012

Dimo TATA LPO 1313/55 bus from SLTB Rambukkana depot

This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot dimo TATA LPO 1313/55 bus (RB 33 / 62-2098) in front of the depot. Body built by Dimo Lanka Auto Assembly Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රය ඉදිරිපිට දී. මෙම බස් රථ වල බඳ ඩිමෝ ලංකා සමාගම විසින් මෙරටදී නිපදවා ඇත. 1995 වසරේ එවකට පොකුරු බස් සමාගම් ධාවනයට එක් වූ බස් රථයකි. මෙම වර්ගයේ බොහෝ බස් රථ විවිධ හේතූන් නිසා මේ වනවිට ධාවනයෙන් ඉවත් වී ඇත. ඇතැම් ඩිපෝ වල පමණක් මෙලෙස බස් රථ කිහිපයක් ධාවන මට්ටමේ පවතී. රඹුක්කන ඩිපෝවට අයත් මෙම බස් රථයද එහි මුල් පෙනුමද සහිතව තවමත් ධාවන මට්ටමේ පවතී. පසු කාලීන අලුත්වැඩියාවන් වලදීද බස් රථයේ මුල් පෙනුම වෙනස් නොවන ලෙස පවත්වා ගැනීම පැසසිය යුතු කරුණකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 681 යටතේ කෑගල්ල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණි.

RB 33 at the Rambukkana bus stand -- මෙම බසයේ අනෙක් පස පෙනුම රඹුක්කන බස් නැවතුම්පොළේදී.
This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver cab of the bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on August 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.